ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔහේ ඉන්නවා.. මේ ටිකේ ටිකක් බිසී..

වැස්ස නිසා ගංතෙර පාලුවට ගිහින්, කවි මඩුව කවිකාරයෝ එක්කම හෝදගන ගිහින් වගේ...
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hello genius89,

    This is for your information.

    Click Here

    සිරි ලක සතර වට ගොස් තොරතුරු ද .. බැඳ
    එළකිරි එකට බෙදනා රස සුරල්......... ඇඳ
    ඩෙත් වැලි එකේ ලැග සිටිනා පෙමින් ..බැඳ
    මිස්ටර් PERERA දැක යා ගන් ........සබඳ
    ;):lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරි ලක සතර වට ගොස් තොරතුරු ද .. බැඳ
    එළකිරි එකට බෙදනා රස සුරල්......... ඇඳ
    ඩෙත් වැලි එකේ ලැග සිටිනා පෙමින් ..බැඳ
    මිස්ටර් PERERA දැක යා ගන් ........සබඳ
    ;):lol:

    :lol::lol::lol:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    සිරි ලක සතර වට ගොස් තොරතුරු ද .. බැඳ
    එළකිරි එකට බෙදනා රස සුරල්......... ඇඳ
    ඩෙත් වැලි එකේ ලැග සිටිනා පෙමින් ..බැඳ
    මිස්ටර් PERERA දැක යා ගන් ........සබඳ
    ;):lol:
    :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුරුත් මේ දිසාවට පැමිණිය බව නොපෙනේ..
    හේතුව කුමක්දැයි දැන්නම් මට නම් නොහැගේ...
    වහිනවා පායන පාටක් නම් දැන් මට නොපෙනේ..
    පට්ටම පට්ට කම්මැලි මට මංඥන් වගේ දැනේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගං තෙර හිද කවි කියනා වෙලාවේ
    මොබිටෙල් කනෙක්ෂන් ස්ලෝ නේ උලව්වේ
    බෝතලෙ කුත් කඩලා ඇත ඉලව්වේ
    පමා වෙලා වැහැපන් වැහි වලාවේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ ක්‍රිකට් මැච පැරදුණු නිසාවෙන්
    චූටි උගේ දුක කියනා නියාවෙන්
    ගං තෙර ආමි බනිනා උවමනා වෙන්
    චූටිය ගිහින් මං තනියම ගසමි දැන්

    බෝතලේ...බෝතලේ........හයියෝ.........!!!!:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින ගං තෙරට එනවයි කියාලා
    කිව්වත් ඇවිත් නැත හු**** පුතාලා
    ගෙනා බෝතලය අඩියට ගසාලා
    මමත් මාරු වෙමි හෙට එයි කියාලා
    :angry::angry::angry::growl::growl::growl::growl: