

සිරි ලක සතර වට ගොස් තොරතුරු ද .. බැඳ
එළකිරි එකට බෙදනා රස සුරල්......... ඇඳ
ඩෙත් වැලි එකේ ලැග සිටිනා පෙමින් ..බැඳ
මිස්ටර් PERERA දැක යා ගන් ........සබඳ![]()



සිරි ලක සතර වට ගොස් තොරතුරු ද .. බැඳ
එළකිරි එකට බෙදනා රස සුරල්......... ඇඳ
ඩෙත් වැලි එකේ ලැග සිටිනා පෙමින් ..බැඳ
මිස්ටර් PERERA දැක යා ගන් ........සබඳ![]()










අද දින ගං තෙරට එනවයි කියාලා
කිව්වත් ඇවිත් නැත හු**** පුතාලා
ගෙනා බෝතලය අඩියට ගසාලා
මමත් මාරු වෙමි හෙට එයි කියාලා![]()



අද දින ගං තෙරට එනවයි කියාලා
කිව්වත් ඇවිත් නැත හු**** පුතාලා
ගෙනා බෝතලය අඩියට ගසාලා
මමත් මාරු වෙමි හෙට එයි කියාලා![]()