ගංවතුර බල්ලොහ් අපිට

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    පච කොටා ආව දවසේ ඉදන් චන්ද කොරනවා. ටවුන් වල කානු සුද්ද කරන ඒවා කුණු අදින ඒවා ගැන හොයලා බලන්නේ නෑ. රටේ මිනිස්සු ගං වතුරට යටවෙනවා.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    ගෑනි කෑගහනවද?

    මොනවටද පකෝ මේව අප්ලෝඩ් කරල තියෙන්නෙ
    වැඩ නෑනෙ
    මේ හුත්තට වීඩියෝ දාන්නෙ කොහොමද කියපන් පකෝ
     

    AnuradhaRa

    Well-known member
  • මේ හුත්තට වීඩියෝ දාන්නෙ කොහොමද කියපන් පකෝ
    https://streamable.com/

    මේකට අප්ලෝඩ් කරල ලින්ක් එක කිරියෙ පේස්ට් කරන්න
    සිම්පල්

    නැත්තං තෝත් වෛරස් දාගෙන
    අපිටත් වෛරස් බෝ කරනව
     
    • Haha
    Reactions: Solo Rider

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    https://streamable.com/

    මේකට අප්ලෝඩ් කරල ලින්ක් එක කිරියෙ පේස්ට් කරන්න
    සිම්පල්

    නැත්තං තෝත් වෛරස් දාගෙන
    අපිටත් වෛරස් බෝ කරනව
    B අකුරෙ ලොටරියඨ 40ක්වත් නෑ බල්ලො
    තෝ ගත්ත ටිකට් 3ට කියක් තියෙනවද
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • B අකුරෙ ලොටරියඨ 40ක්වත් නෑ බල්ලො
    තෝ ගත්ත ටිකට් 3ට කියක් තියෙනවද
    කීයක්වත් නෑ බං
    ආයෙ ඉතිං ටික කාලෙකට ගන්නෙ නෑ

    ලගදි ගත්ත ටිකක් දෙකකට
    200 ක් ඇදුණ
    ආයෙ 40 ක් ඇදුණ
    ඒක හින්ද ඒවට ටිකට් ගත්ත

    ආයෙ පස්සෙ කාලෙක ගන්නව
    ඇදුණෙ නැතත් පොඩි ආතල් එකක් තියෙනව ඒකෙ
    අපේ සල්ලි එකතු වෙලා වෙන කාටහරි දිනුමක් යනවනෙ, එහෙම හිතමු ඉතිං
     
    • Like
    Reactions: Wadakaru

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    පාලකයා දැහැමි වෙන්න ඕනි බං සොබාදහම උනත් හරියට තියෙන්න..

    රිදවගන්න ගන්න එපා ඉතින් විහිළුවක් කළේ...
     

    AnuradhaRa

    Well-known member
  • පාලකයා දැහැමි වෙන්න ඕනි බං සොබාදහම උනත් හරියට තියෙන්න..

    රිදවගන්න ගන්න එපා ඉතින් විහිළුවක් කළේ...
    පාලකයො නෙමේ මූට ටිකක් සංවරව කතා කරන්න කියපං
    ඒකයි ඔච්චර කදරද
    ගෑනිත් හරියට බයිනවලු
     
    • Haha
    Reactions: supun_sg