මොකෝ බන් වෙන්නේ ??? මෙහෙට නම් වහිනවා පළු යන්න දැන් පැය 3ක් තිස්ස්සේ ! බොලත් දාපල්ලා බොලගේ ප්‍රදේශයේ තත්වය.. අප්ඩේට කරගෙන යමු!
koheda ban ?
api kottawaView attachment 242409
හැම එකාම වහිනව වහිනව කියනව.. උදේ ඉදල පොදක්වත් නෑ.. ඔය රවුම් කරපු ඒරියා එකේ.. උඹ කොහේද
Ras wihidenawa sadu saduView attachment 242409
හැම එකාම වහිනව වහිනව කියනව.. උදේ ඉදල පොදක්වත් නෑ.. ඔය රවුම් කරපු ඒරියා එකේ.. උඹ කොහේද