අපේ දිහාටත් ගංවතුර එන්න ඕන හරි නම් මේ වෙද්දී, ඒත් දැන් කළු ගඟට මෝය කටක් නැති නිසා ගංවතුර එන්නේ නෑ. 
අපි නම් රත්නපුරේ අපි චු කක්ක ඔක්කොම හරෝල තියෙන්නේ කළු ගගට
ඒවා තමයි කළුතර උන් බොන්නේ
අපි හයියෙන් ෆලෂ් කරත් කරත් කළුතර උන්ට ගං වතුර

මේ කළුතර කොහෙද බන්.අපේ දිහාටත් ගංවතුර එන්න ඕන හරි නම් මේ වෙද්දී, ඒත් දැන් කළු ගඟට මෝය කටක් නැති නිසා ගංවතුර එන්නේ නෑ.
![]()
පැලවත්ත
පැලවත්ත තියෙන්නේ මතුගම ටත් එහා නේද ?
උබලටත් එන්නේ කළු ගගේ වතුරද ?