මේ ඇපිලිල්ලක් නොවේ .
සාපයක්
සාපය Voltage ලෙසද පැමිණිය හැකිය
මාර වැඩේ. නටපන් එහෙනම්
තොපේ නාකි මයිනා තමයි මේ රටේ සාපේ වුණේ
මේ ඇපිලිල්ලක් නොවේ .
සාපයක්
සාපය Voltage ලෙසද පැමිණිය හැකිය
නාකි මයිනා පොනිල් අපේ නෙමේමාර වැඩේ. නටපන් එහෙනම්
තොපේ නාකි මයිනා තමයි මේ රටේ සාපේ වුණේ
මුස්පෙන්තුයි උඹේ threadනාකි මයිනා පොනිල් අපේ නෙමේ
අනුඅලා අයිය තමයි අපේ රජරට අයියා
සාපයක් කියල කියපු 76 කරපු දේවල් ද අවුරුද්දක් තිස්සේ වුනේ ?
මුස්පෙන්තුයි
Voltage
කවුද මේ පොටෝ එක ගහපු පරය?
රිදෙනවා නේ ?නියම වහලා කියලා නම මාරු කරගණින් නිකන් විහිළුවක් නොවී
ඔහේ කියවනවා පිස්සෙක් වගේ. රිදෙනවද අහනවා . මෝල්ද මූට ?රිදෙනවා නේ ?
විඳවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට
ලංකාවේ විශාලම අරමුලද තියෙන පක්ෂේ, මිනිස්සුන්ට සත පහක් දුන්නේ නැහැ
ආණ්ඩුව නේද ?
ඒ කාලේ, අපි ආවොත් මෙහෙයි කරන්නේ..කිසිම අඩුපාඩුවක් නෑ..100% පර්ෆෙක්ට්.. කියපු සෙට් එක තමයි දැන් රට කරන්නේ..රට බංකොලොත් කරපු එවුන් මේ දවස්වල ආණ්ඩුවට උපදෙස් දීල ලොකු සහයෝගයක් දෙනවා
![]()
කමක් නෑ උපදෙස් ටිකක් දියං ආණ්ඩුවටඒ කාලේ, අපි ආවොත් මෙහෙයි කරන්නේ..කිසිම අඩුපාඩුවක් නෑ..100% පර්ෆෙක්ට්.. කියපු සෙට් එක තමයි දැන් රට කරන්නේ..
![]()
පොඩ්ඩක් ජෙප්පන්ගේ පරණ වීඩියෝ ටිකක් හොයලා බලපන්කෝ ..ඒවායේ තියෙනවා රට 100% පර්ෆෙක්ට් විදියට කරන විදි.. උඹලට ඩිමෙන්ෂියාව කියලා රටම දන්නවා දැන්..ඒකනේ අපෙන් අහන්නේ කරන විදියකමක් නෑ උපදෙස් ටිකක් දියං ආණ්ඩුවට
කොහොමද හරියටම කරන්න පටං ගන්න ඕන??

කවුරුත් බොලාගෙන් අහන්නෙ නෑ. උපදෙස් දෙන්න දඟලන නිසා උපදෙස් දියං කිව්වෙ. මහා උන්දැලත් උපදෙස් දෙනවා පොඩි උන්දැලත් උපදෙස් දෙනවා.පොඩ්ඩක් ජෙප්පන්ගේ පරණ වීඩියෝ ටිකක් හොයලා බලපන්කෝ ..ඒවායේ තියෙනවා රට 100% පර්ෆෙක්ට් විදියට කරන විදි.. උඹලට ඩිමෙන්ෂියාව කියලා රටම දන්නවා දැන්..ඒකනේ අපෙන් අහන්නේ කරන විදිය![]()
කවුරුත් බොලාගෙන් අහන්නෙ නෑ. උපදෙස් දෙන්න දඟලන නිසා උපදෙස් දියං කිව්වෙ. මහා උන්දැලත් උපදෙස් දෙනවා පොඩි උන්දැලත් උපදෙස් දෙනවා.
බලනකොට බලය නැති වුනාම කරන්න පුළුවන් එකමදේ උපදෙස් දෙන එක විතරයි වගේඒ කාලේ නම් උඹලගේ මහ ජෙප්පෝ තරම් ඔය සබ්ජෙක්ට් එකේ කෙල පැමිණි සෙට් එකක් හිටියේ නෑ..මොකෝ වුනේ උන්ට.. බලය හම්බ වුනාම අර කියනවා වගේ මොළේ නැති වෙලාද?
මහ ජෙප්පන්ට නම් ඒක තේරුම් ගිහින් ඇති.. මොකද ජෙප්පෝ ඉපදිලා තියෙන්නෙම උපදෙස් දෙන්න නේ. කොහොමත් බිම් මට්ටමේ සේදුම් බලුකාය නම් අදුරු වලාවේ රිදී රේඛාවක් හොයන එක අතහැර නෑ වගේබලනකොට බලය නැති වුනාම කරන්න පුළුවන් එකමදේ උපදෙස් දෙන එක විතරයි වගේ![]()
උපදෙස් බලකායමහ ජෙප්පන්ට නම් ඒක තේරුම් ගිහින් ඇති.. මොකද ජෙප්පෝ ඉපදිලා තියෙන්නෙම උපදෙස් දෙන්න නේ. කොහොමත් බිම් මට්ටමේ සේදුම් බලුකාය නම් අදුරු වලාවේ රිදී රේඛාවක් හොයන එක අතහැර නෑ වගේ
උපදෙස් බලකාය