ගං වතුරෙන් පිඩාවට පත් ජනතාව බැලීමට අනුර යයි !

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ ඇපිලිල්ලක් නොවේ .
    සාපයක්

    සාපය Voltage ලෙසද පැමිණිය හැකිය

    මාර වැඩේ. නටපන් එහෙනම් 🤣🤣
    තොපේ නාකි මයිනා තමයි මේ රටේ සාපේ වුණේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,921
    113
    පෘථිවිය
    මාර වැඩේ. නටපන් එහෙනම් 🤣🤣
    තොපේ නාකි මයිනා තමයි මේ රටේ සාපේ වුණේ
    නාකි මයිනා පොනිල් අපේ නෙමේ

    අනුඅලා අයිය තමයි අපේ රජරට අයියා
    සාපයක් කියල කියපු 76 කරපු දේවල් ද අවුරුද්දක් තිස්සේ වුනේ ?
    මුස්පෙන්තුයි
     
    • Haha
    Reactions: nppcheguevara

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    නාකි මයිනා පොනිල් අපේ නෙමේ

    අනුඅලා අයිය තමයි අපේ රජරට අයියා
    සාපයක් කියල කියපු 76 කරපු දේවල් ද අවුරුද්දක් තිස්සේ වුනේ ?
    මුස්පෙන්තුයි
    මුස්පෙන්තුයි උඹේ thread 🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,921
    113
    පෘථිවිය
    නියම වහලා කියලා නම මාරු කරගණින් නිකන් විහිළුවක් නොවී
    රිදෙනවා නේ ?
    විඳවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට
    ලංකාවේ විශාලම අරමුලද තියෙන පක්ෂේ, මිනිස්සුන්ට සත පහක් දුන්නේ නැහැ
    ආණ්ඩුව නේද ?
     
    • Haha
    Reactions: nppcheguevara

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    රිදෙනවා නේ ?
    විඳවන්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට
    ලංකාවේ විශාලම අරමුලද තියෙන පක්ෂේ, මිනිස්සුන්ට සත පහක් දුන්නේ නැහැ
    ආණ්ඩුව නේද ?
    ඔහේ කියවනවා පිස්සෙක් වගේ. රිදෙනවද අහනවා . මෝල්ද මූට ?

    උබලා වගේ සිපයියෝ ටික දෙනෙකුයි නයි කොම්බුවයි හිරුයි මේ රටේ විපක්ෂයයි ඇරෙන්න මුලු ලෝකේම මේ රටට මේ වෙලාවෙ උදව් කරනවා.
    ඒක බලල වත් සතුටු වෙයන් ඇහේ කටු ඇනගන්නේ නැතිව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එතුමාට ඕවාට යනවට වඩා හිටගෙන නොකා නොබී කරන්න වැඩ තියෙනවා..දැන් සිස්ටම් චේන්ජ් වෙලා නිසා රට වටේ යන්න ඕනේ නෑ..මූලස්ථානයේ ඉදල ලව් බලාගෙන කෝල් එකෙන් මැනේජ් කරන්න පුලුවන්..

    බෝට්ටු ඕනේ නම් ෆේස්බුක් දැම්මා..

    QPFTzMj.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රට බංකොලොත් කරපු එවුන් මේ දවස්වල ආණ්ඩුවට උපදෙස් දීල ලොකු සහයෝගයක් දෙනවා

    Laugh Smile GIF by Vadoo TV
    ඒ කාලේ, අපි ආවොත් මෙහෙයි කරන්නේ..කිසිම අඩුපාඩුවක් නෑ..100% පර්ෆෙක්ට්.. කියපු සෙට් එක තමයි දැන් රට කරන්නේ..

    200.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ, අපි ආවොත් මෙහෙයි කරන්නේ..කිසිම අඩුපාඩුවක් නෑ..100% පර්ෆෙක්ට්.. කියපු සෙට් එක තමයි දැන් රට කරන්නේ..

    200.gif
    කමක් නෑ උපදෙස් ටිකක් දියං ආණ්ඩුවට

    කොහොමද හරියටම කරන්න පටං ගන්න ඕන??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කමක් නෑ උපදෙස් ටිකක් දියං ආණ්ඩුවට

    කොහොමද හරියටම කරන්න පටං ගන්න ඕන??
    පොඩ්ඩක් ජෙප්පන්ගේ පරණ වීඩියෝ ටිකක් හොයලා බලපන්කෝ ..ඒවායේ තියෙනවා රට 100% පර්ෆෙක්ට් විදියට කරන විදි.. උඹලට ඩිමෙන්ෂියාව කියලා රටම දන්නවා දැන්..ඒකනේ අපෙන් අහන්නේ කරන විදිය :rofl:
     
    • Haha
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් ජෙප්පන්ගේ පරණ වීඩියෝ ටිකක් හොයලා බලපන්කෝ ..ඒවායේ තියෙනවා රට 100% පර්ෆෙක්ට් විදියට කරන විදි.. උඹලට ඩිමෙන්ෂියාව කියලා රටම දන්නවා දැන්..ඒකනේ අපෙන් අහන්නේ කරන විදිය :rofl:
    කවුරුත් බොලාගෙන් අහන්නෙ නෑ. උපදෙස් දෙන්න දඟලන නිසා උපදෙස් දියං කිව්වෙ. මහා උන්දැලත් උපදෙස් දෙනවා පොඩි උන්දැලත් උපදෙස් දෙනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුරුත් බොලාගෙන් අහන්නෙ නෑ. උපදෙස් දෙන්න දඟලන නිසා උපදෙස් දියං කිව්වෙ. මහා උන්දැලත් උපදෙස් දෙනවා පොඩි උන්දැලත් උපදෙස් දෙනවා.

    ඒ කාලේ නම් උඹලගේ මහ ජෙප්පෝ තරම් ඔය සබ්ජෙක්ට් එකේ කෙල පැමිණි සෙට් එකක් හිටියේ නෑ..මොකෝ වුනේ උන්ට.. බලය හම්බ වුනාම අර කියනවා වගේ මොළේ නැති වෙලාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ නම් උඹලගේ මහ ජෙප්පෝ තරම් ඔය සබ්ජෙක්ට් එකේ කෙල පැමිණි සෙට් එකක් හිටියේ නෑ..මොකෝ වුනේ උන්ට.. බලය හම්බ වුනාම අර කියනවා වගේ මොළේ නැති වෙලාද?
    බලනකොට බලය නැති වුනාම කරන්න පුළුවන් එකමදේ උපදෙස් දෙන එක විතරයි වගේ 😀🤌
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලනකොට බලය නැති වුනාම කරන්න පුළුවන් එකමදේ උපදෙස් දෙන එක විතරයි වගේ 😀🤌
    මහ ජෙප්පන්ට නම් ඒක තේරුම් ගිහින් ඇති.. මොකද ජෙප්පෝ ඉපදිලා තියෙන්නෙම උපදෙස් දෙන්න නේ. කොහොමත් බිම් මට්ටමේ සේදුම් බලුකාය නම් අදුරු වලාවේ රිදී රේඛාවක් හොයන එක අතහැර නෑ වගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහ ජෙප්පන්ට නම් ඒක තේරුම් ගිහින් ඇති.. මොකද ජෙප්පෝ ඉපදිලා තියෙන්නෙම උපදෙස් දෙන්න නේ. කොහොමත් බිම් මට්ටමේ සේදුම් බලුකාය නම් අදුරු වලාවේ රිදී රේඛාවක් හොයන එක අතහැර නෑ වගේ
    උපදෙස් බලකාය

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උපදෙස් බලකාය

    මේ මොක්කුද? ඔය වගේද විපක්ෂයේ හිටිය අනුරලා,හඳුන්ලා..මහ මුහුදෙන්.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විතරක් රට ගොඩ දානවා කිව්වේ.. අවාසනාවකට ඒ මිනිස්සු 2024 සැප්තැම්බර් 21න් පස්සේ රටට නැති වුනා..