රජබඩුව කියලා එකක් ගියේ සිරසෙ. ඒකෙ හිටියෙ මූ. බඩුව මන් හිතන්නේ ටිකී හරි කවුරුහරි
Rodni frassor
Ape school eke kollek.
Sirase giya Raja kaduwa kiyala eka comedy drama ekak but English lessons ehema drama ekath ekkama thibba
Raja Kaduwaරජබඩුව කියලා එකක් ගියේ සිරසෙ. ඒකෙ හිටියෙ මූ. බඩුව මන් හිතන්නේ ටිකී හරි කවුරුහරි
රොඩ්නි ප්‍රෙෂර් මහරගම ක්ලාස් කරා 1990 ගණන් වල ඉඳන්..
හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියල අහල තියනව. දේශ පාලන සීන් නිසා කොපි කඩෙන් අයින් කරා. එක නම් ජරා වැඩක්.
මෙයා එක ඉස්සර එක පාරක් බැංකුවකට ගිහින් නායක ගන්න. බැංකුවේ හිටපු ට්‍රැක් මැනේජර් කියල හපෝ මෙයාල වගේ අයට නය දෙන්නේ නෑ කියල කරන ජරා වැඩ නිසා.
උ හිතල තියෙන්නේ කොපි කඩේ ගජන් වගේ කියල පොරගේ චරිතේ ඇත්තටම.
මෙන්න මේක ඒ විස්තරේ කියන්නේ. play කරපු ගමන් ඒක කියන්නේ..
ඒ ටිවී සිරිස් එක 'රජ කඩුව' ඒකේ හිටිය එක කෙල්ලෙක් මූට ලයින් දානවා හරියට mind your language එකේ වගේ. කෙල්ලට හිටියෙ නිරෝශා මෛත්‍රී