ගජන් අයියගෙන් ඉංග්ලිෂ් ඉගෙන ගනිමු...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,283
    12,737
    113
    🌎
    රජබඩුව කියලා එකක් ගියේ සිරසෙ. ඒකෙ හිටියෙ මූ. බඩුව මන් හිතන්නේ ටිකී හරි කවුරුහරි
    images.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියල අහල තියනව. දේශ පාලන සීන් නිසා කොපි කඩෙන් අයින් කරා. එක නම් ජරා වැඩක්.

    මෙයා එක ඉස්සර එක පාරක් බැංකුවකට ගිහින් නායක ගන්න. බැංකුවේ හිටපු ට්‍රැක් මැනේජර් කියල හපෝ මෙයාල වගේ අයට නය දෙන්නේ නෑ කියල කරන ජරා වැඩ නිසා.
    උ හිතල තියෙන්නේ කොපි කඩේ ගජන් වගේ කියල පොරගේ චරිතේ ඇත්තටම.

    මෙන්න මේක ඒ විස්තරේ කියන්නේ. play කරපු ගමන් ඒක කියන්නේ..

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,737
    113
    🌎
    කූඹියො එකේ අන්ධ බෑන්ක් මැනේජර් කෙනෙකුත් හිටිය නේ මූ වගේ
     
    • Like
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියල අහල තියනව. දේශ පාලන සීන් නිසා කොපි කඩෙන් අයින් කරා. එක නම් ජරා වැඩක්.

    මෙයා එක ඉස්සර එක පාරක් බැංකුවකට ගිහින් නායක ගන්න. බැංකුවේ හිටපු ට්‍රැක් මැනේජර් කියල හපෝ මෙයාල වගේ අයට නය දෙන්නේ නෑ කියල කරන ජරා වැඩ නිසා.
    උ හිතල තියෙන්නේ කොපි කඩේ ගජන් වගේ කියල පොරගේ චරිතේ ඇත්තටම.

    මෙන්න මේක ඒ විස්තරේ කියන්නේ. play කරපු ගමන් ඒක කියන්නේ..

    බර්ගර් එවුන්ට කොහොමත් ඉන්ග්‍රිසි පුලුවන් නෙ

    සුවඳාත් ටීචර් කෙනෙක් ලු සහා අර පන්සලෙ ඉන්න එකාත් මම හිතන්නෙ
    ------ Post added on Oct 29, 2025 at 5:26 PM
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ඒ ටිවී සිරිස් එක 'රජ කඩුව' ඒකේ හිටිය එක කෙල්ලෙක් මූට ලයින් දානවා හරියට mind your language එකේ වගේ. කෙල්ලට හිටියෙ නිරෝශා මෛත්‍රී
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියල අහල තියනව. දේශ පාලන සීන් නිසා කොපි කඩෙන් අයින් කරා. එක නම් ජරා වැඩක්.

    මෙයා එක ඉස්සර එක පාරක් බැංකුවකට ගිහින් නායක ගන්න. බැංකුවේ හිටපු ට්‍රැක් මැනේජර් කියල හපෝ මෙයාල වගේ අයට නය දෙන්නේ නෑ කියල කරන ජරා වැඩ නිසා.
    උ හිතල තියෙන්නේ කොපි කඩේ ගජන් වගේ කියල පොරගේ චරිතේ ඇත්තටම.

    මෙන්න මේක ඒ විස්තරේ කියන්නේ. play කරපු ගමන් ඒක කියන්නේ..

    කෝපි කඩේ වැඩියම දේශපාලනික වුනේ මහින්දගෙ කාලෙ බන්. දහම දහ ජරා මට්ටමට වැටුන. මට මතකයි සරත් ෆොන්සේකට ප්‍රසිද්ධියේම අපහාස කලා කතා වල. ඔය ගජං අයින් වුනෙත් ඒ කාලෙ වගේ මතක. අන්තිමට ස්වාධීන එකේ නිවුස් වගේ වුනා කෝපි කඩෙත්. 2008 විතර ඉඳල අතෑරල දැම්ම බලන එක.