ගජමෑන් එකට ආධාර කරන්නේ කොහොමද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    නැද්ද ටොරන්ට් එකක්වත්
    ලික් උනා කිව්වට මට තමා හම්ඹුනේවත් නැහැ. ඊයේ එකෙක් facebook දාලා තිබ්බා විනාඩි 30ක්. ඒකත් ඉක්මනට අයින් කරලා තිබ්බා.
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    හැම තැනම නාහෙන් ඇඩියාව ලීක් වෙලා කියලා. කවි බණ පවා ලියලා. හරියට අපි උන්ගේ ස්ටුඩියෝ එකට පැනලා පෙන් එකකට කොපි කරන් ආවා වගේ. 10 000ක් වගේ ආධාර කරන්නේ කොහොමද?
    ටිකට් අරන් නොයා ඉදපන් :3
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    හැම මගුලම රුයිතට යන රටේ ෆිල්ම් එකක් ලීක් උනා කියලා හෑලි නිසදෑස් කවි ශ්ලෝක ලියනවා සෙට් එකක් . ටිකක් බැලුවම උන් පරණ බයියෝ දැන් උතුරු දකුණ මාරු වෙලා පාර හොයන .

    ශාකිගේ එක හොයන වෙලාවේ හැබැයි මුං හිටියේ නෑ , වට්ස් ඇප් කරලා නැද්ද බන් ඇහුවා විතරයි
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    ලින්ක් එක තියෙනවා @2osama ලග.
    මටත් එව්වා, ඒත් මං ෂෙයාර් කරන්නෙ නෑ.
    මං බලන්නෙත් නෑ.
    322368813_474930924822640_7200941076600895871_n.jpeg
     
    • Haha
    Reactions: kasun_kbp