ගජමිතුරන්ට තනතුරු දෙන්නේ නෑ.... මේක ඈත්තද ?

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113
    ඔක්කොම රැස්වීම් වල කථා කරපු උන්ටයි, පක්ෂේ උන්ටයි, යාලුවන්ටයි, උන්ගේ වුර්තීය සමිති ලොක්කන්ට යි තනතුරු දෙන එක තමයි ජෙප්පන්ගේ cistern change එක :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    Umba maha gon ne ban. Yaluwek unath qualified nam awulak nah ne . If they dont steal and if they do a good job..then theres nothing to complain..

    Mahindaya dunne amu harak ta ne..
    අවුලක් නෑ කියමුකෝ ඒ ලොජික් එක. special secretary කියන්නෙ මොනා කරන කෙනාටද කියපන්කො? සාගල වගේ සීන් එකක්ද? 🤭 🤭

    අනික බන් අරක වැඩි, මේක වැඩි ගගා හැමිනුන උන්ට ඉන්න ටිකෙන් මේක කරගන්න බැරිද?

    ඔක්කොම රැස්වීම් වල කථා කරපු උන්ටයි, පක්ෂේ උන්ටයි, යාලුවන්ටයි, උන්ගේ වුර්තීය සමිති ලොක්කන්ට යි තනතුරු දෙන එක තමයි ජෙප්පන්ගේ cistern change එක :lol:
    දන්න කියන ඩයල් එකක් කිව්වා කැම්පෙන් එකට සල්ලි දීලා වැඩ කරපු උන්ට උන්ගෙ කමිටු වල තැනක් දෙන්න පොරොන්දු උනා කියලා. දැන් එහෙම සෙට් වෙන්න ඉන්න උන් බලන් ඉන්නෙ උන්ගෙ "project" ටික OK කරගන්න. හැම එකම දන්න ජෙප්පො conflict of Interest කියන එක දැන්නෙ නෑ වගේ. හැබැයි ලපටි ජෙප්පො නම් කියන්නෙ සල්ලි බලන් නෙවී රටට ආදරේ උන්ලු බන් හැම එකම "නිකන්" දුන්නෙ. 🤭🤭
    ------ Post added on Sep 30, 2024 at 9:19 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113
    r1setGE.jpeg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Umba maha gon ne ban. Yaluwek unath qualified nam awulak nah ne . If they dont steal and if they do a good job..then theres nothing to complain..

    Mahindaya dunne amu harak ta ne..


    විශේෂ කිය්න්නේ.... පල්ලෙහ ලින්ක් එක දැක්කම හිතාගන්න පුලුවන්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113

    :lol:

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයේ​

    July 24, 2017


    අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සේවකයෝ වර්ජනයේ

    ඛනිජ තෙල් සේවකයන් විසින් අද (24) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා අද (24) පැවති මාධ්‍ය හමුනකදී සඳහන් කළේ ය.
    චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට හා හම්බන්තොට තෙල් ටැංකි චීනයට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් ඩී.ජේ. රාජකරුණා මහතා අනාවරණය කරයි.
    මෙම වර්ජන කාලය තුළ තෙල් බෙදාහැරීම සිදුනොකරන බවත් හෙට දිනය තුළ විසඳුම් නොලැබුණහොත් තෙල් ගොඩබෑමද නවතා දමන බවත් ඒ මහතා සඳහන් කරයි.
    හම්බන්තොට තෙල් ටැංකි තෙල් සංස්ථාවට පවරා දීම ගැන ස්ථිර තීරණයක් අවශ්‍ය බවත් අද පස්වරුව වනවිට එම තීරණය අවශ්‍ය බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතු මීට පෙර අගමැතිවරයාට ලිඛිතවම දන්වා තිබූ නමුත් මෙතෙක් ඊට පිළිතුරු නොලැබුණු බවද ඒ මහතා පෙන්වා දෙයි.
    මීට පෙර අගමැතිවරයා හා වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා එකඟ වී තිබුණේ හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට පෙර තෙල් ටැංකි ගැන තීරණයක් ගැනීමටය.
    කෙසේ නමුත් මේ වනවිට එම එනකඟතාවයද අග්‍රාමාත්‍යවරයා විසින් කඩා දමා ඇති බවත් වෘත්තීය සමිති අවධාරණය කරයි.
    - https://lankatruth.com/si/?p=38185

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    නැති තනතුරු හදලා දාලා, අගමැති කෙනෙක්ට නොතිබුන අග්‍රාමාත්‍ය විශේෂ ලේකම් තනතුරක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113
    මෙන්න තව NPP කාරයෙක් CEB Vice Chairman කරලා . Chairman JVP වුර්තීය සමිති කාරයෙක් :lol:

     
    • Haha
    Reactions: YoungWeezy

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුලක් නෑ බං හොරු නෙවි නම්. කොහොමත් දන්න උන් දාගන්න එක හොදයි, චරිතෙ දන්නවා නෙ.
     
    • Haha
    Reactions: YoungWeezy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හරිනෙ බන් ඉතින්. යූඇන්පී කාරයොන්ට දෙන්නෑ කියලා තියෙන්නෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,366
    113
    මේක තමයි අපි පැතු වෙනස.මේවා දකිනකොට අපේ ඇස් වලට කඳුළු එනවා.කුහකයෝ නම් පිච්චෙනවා ඇති..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    එහෙම හිතන් ඉන්න උන් ගැන පව් ඉතින් . .
    හැමදාම කියනව වගේ මුන්ව හදෙන් ගෙනාවේ නෑ . මේ සිරිලංකාවේ ම උන් තමයි බන් මුනුත් .