The Prime Minister, along with her newly appointed "Special Secretary," Senior Legal Counsel Hasana Segu Issadeen. Hasana is the daughter of former MP Cegu Issadeen.

අවුලක් නෑ කියමුකෝ ඒ ලොජික් එක. special secretary කියන්නෙ මොනා කරන කෙනාටද කියපන්කො? සාගල වගේ සීන් එකක්ද?Umba maha gon ne ban. Yaluwek unath qualified nam awulak nah ne . If they dont steal and if they do a good job..then theres nothing to complain..
Mahindaya dunne amu harak ta ne..
දන්න කියන ඩයල් එකක් කිව්වා කැම්පෙන් එකට සල්ලි දීලා වැඩ කරපු උන්ට උන්ගෙ කමිටු වල තැනක් දෙන්න පොරොන්දු උනා කියලා. දැන් එහෙම සෙට් වෙන්න ඉන්න උන් බලන් ඉන්නෙ උන්ගෙ "project" ටික OK කරගන්න. හැම එකම දන්න ජෙප්පො conflict of Interest කියන එක දැන්නෙ නෑ වගේ. හැබැයි ලපටි ජෙප්පො නම් කියන්නෙ සල්ලි බලන් නෙවී රටට ආදරේ උන්ලු බන් හැම එකම "නිකන්" දුන්නෙ.ඔක්කොම රැස්වීම් වල කථා කරපු උන්ටයි, පක්ෂේ උන්ටයි, යාලුවන්ටයි, උන්ගේ වුර්තීය සමිති ලොක්කන්ට යි තනතුරු දෙන එක තමයි ජෙප්පන්ගේ cistern change එක![]()
Umba maha gon ne ban. Yaluwek unath qualified nam awulak nah ne . If they dont steal and if they do a good job..then theres nothing to complain..
Mahindaya dunne amu harak ta ne..
Ado ehema kiyanna epa yakoUmba maha gon ne ban. Yaluwek unath qualified nam awulak nah ne . If they dont steal and if they do a good job..then theres nothing to complain..
Mahindaya dunne amu harak ta ne..