mokak...![]()
"mage vatina niyamuwange jeewitha walata mama waga kiyana oni"
waga kiyana aya pension giyama kawda waga kiyanne den?
Gota ta, President ta Air commander gen avasara ganna oneda oya wage dekata?
Oya boru katha bung.... LEN eke inne surangana katha lekakayo set ekak....
ගුවන් හමුදාපති දෙන්නේ නැත්නම් බලෙන් ගෙනියන්න බැහලු. ඒකට ක්රියා මාර්ගයක් තියෙනවා.
ගුවන් හමුදාපති දෙන්නේ නැත්නම් බලෙන් ගෙනියන්න බැහලු. ඒකට ක්රියා මාර්ගයක් තියෙනවා.

උන්ට රුලන් ,,,,,,,,අපිට හුලන්









ඔය කථාව නම් ඇත්තද බොරුද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් හිටපු ගුවන් හමුදාපති තුමා නම් නියම මහත්මයෙක්. වැඩකාරයාට බොරු බෑ කියනවානේ. ඒ වගෙමයි වැඩ කාරයාගේ වැඩි කතාත් නැහැ. මෙතුමත් ඒ වගේ කෙනෙක්.


එළකිරි එකේ විතරක් නෙවෙයිඔව් බන් ඔය කතාව අත්ත තමය්........ඒත් අපෙ රටෙ ඉන්න මොඩ මිනිස්සු[එලකිරි එකෙත් ඉන්නව] ඔව පිලි ගන්නෙ නෑ,,,,,උන්ගෙ වඩෙ මහින්ඩට කඩෙ යන එක,,,,,,,,නිකන් ගෙට රින්ග ගෙන අය්.ටී.එන් එකෙ නිව්ස් බලලා,,,,,,,,,,,,,,,,,.උන්ගෙ හොඩ කියනව.....
ඔය රජපක්ශල ඉන්නකන්,,,,,,,උන්ට රුලන් ,,,,,,,,අපිට හුලන්
],,සුබ අනගතයක්,,,,,,,,,,,,,,,, [
![]()
එළකිරි එකේ විතරක් නෙවෙයි
ලංකාව පුරාම ඉන්නව මචන්
එකනේ ඊජිප්තුවේ ලිබියාවේ වෙන දේවල් මෙහෙ වෙන්නේ නැත්තේ.
අර කැලණියේ එළවලු තහනම් කරපු එක හොඳයි කියපු පොන්නයෙකුත් මේකේ හිටියනේ







