ගඩොල් බිත්තියක් බඳින්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගඩොල් බිත්තියක් බඳින්න

6,3,9 ගඩොල් බිත්තියක් බදින්න වර්ග අඩියට බාස්ට කීයක් දෙන්න ඕනද? එහෙමනැත්නම් ගඩොලකටද ගෙවන්න ඕන. වර්ග අඩි 1000ක් බදින්න සිමෙන්ති වැලි කොච්චර ඕනද?
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
linde padinchi wenna gaththa thiranaya nam hoda ekek. kawru hari hemada ubawa lidata dana eke dan amuthuwen liden goda enna awashya thawak ne. :)