හැපී බර්ත්ඩේ මචන්..
හැබැයි මොකක්ද බන් අර කිව්ව කතාව.20 වෙනි දශකේ නෙවෙයි බන් 2 වෙනි දශකේ.
20 වෙනි දශකේ නම් දැන් උබ තව අවුරුදු දෙසියගානක් ඇන්ටික් වෙනවා.
සුබ උපන්දිනයක්
හැපී බර්ත්ඩේ මචන්..
හැබැයි මොකක්ද බන් අර කිව්ව කතාව.20 වෙනි දශකේ නෙවෙයි බන් 2 වෙනි දශකේ.
20 වෙනි දශකේ නම් දැන් උබ තව අවුරුදු දෙසියගානක් ඇන්ටික් වෙනවා.

සුබ පැතුම් සත්තලන් ඔයාට. මේ අවුරුද්දෙදිවත් ඕ ලෙවල් පාස් වෙලා සියලු පැතුම් ඉටු වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.![]()