ගණං සෑර්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔන්න එකෝමත් එක රටක ගණං උගන්නන ප්‍රොපෙක් හිටියලු :D
මිනිහ ප්‍රොපා හින්ද මිනිහ හිතාගෙන ඉන්නෙත් මිනිහට සරලවම තේරෙන මිනිහ උගන්නන දේවල් ඉගෙන ගන්න සෙසු කැලටත් බෝම සරලව තේරෙනව කියලලු.. :no: :no:
ඉතිං ප්‍රොපා උගන්නන්න ගියාම ආයෙ බෝඩ් එකේ ලියන්නෙම නැති තරංලු..
තඩි පත ගණං එහෙම්මම කටින් කියෝල මොකුත් නොලියාම පැහැදිලි කල්ල දෙනවලු :yes: :yes:
ඉතිං හැමදාම මේ දුක විඳින්න බැරිවුන සිසුන් කුලකයක් ගිහිං ප්‍රොපාට කිව්වලු උගන්නද්දි බෝඩ් එකේ ලිය ලිය උගන්නන්න නැත්තං හරියට තේරෙන්නෙ නෑ කියල :) :)
ප්‍රොපාත් හා කියල, ඔන්න ඊලඟ දාසෙ උගන්නන්න ආවලු :yes: :yes:
එදාත් වෙනද වගේම උගන්නං උගන්නං උගන්නං උගන්නං ගිහිං ඉවර වෙලා පාඩම ඉවර වෙන්න ලංවෙනකොට කිව්වලු වෙන්ද වගේ මේක සංකීර්ණයි වගේ පෙනුනට හරි සරලයි හරියට එකයි එකයි දෙකයි වගේ කියල :angry: :angry:
ඒ කියනකොටලු මතක් වුනේ ඊයෙ සිසුන් කුලකයක් ඇවිදින් කියපු දුක්ගැනවිල්ල :dull: :dull:
ටක් ගාල ගත්තලු චෝක් කෑල්ල, ලිව්වලු බෝඩ් එකේ 1 + 1 = 2 යි කියල :baffled:


හිනා ගියෙ නෑ නේ :no: :no: :no:
මටත් හිනා ගියෙ නෑ සිඞ්හලු :dull: :dull: :dull:
හිනා වෙන්න ඕනෙ නම් අර අන්තිමට 1 + 1 = 2 කියල කියපු තැනදි :dull: :dull:
ඒක කියන්න නෙමේ ත්‍රෙඩ් එක දැම්මෙ :no: :no:
අද මගෙ හැපි බර්ත්ඩේ එක :yes: :yes: :yes:
20 වෙනි දශකෙත් ඉවරයි :(
30 යි පැය හයක් විතර වෙනව ත්‍රෙඩ් එක දාන වෙලාවෙදි :yes: :yes:
සුභ පතපං සිඞ්හලයෝ :yes: :yes:
 
  • Like
Reactions: nrjayasinghe

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    • අඩෝ.....සුභ උපන් දිනයක් ශුක්‍රාණුවා!!!!!:)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    happy-birthday-8767.gif
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Happy B'day ඔයි:angry:. සරලව කිව්වනම් අපේ බයිට් ටික ඉතුරුයි
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    හැපී බර්ත්ඩේ මචන්.. :)
    හැබැයි මොකක්ද බන් අර කිව්ව කතාව.20 වෙනි දශකේ නෙවෙයි බන් 2 වෙනි දශකේ.
    20 වෙනි දශකේ නම් දැන් උබ තව අවුරුදු දෙසියගානක් ඇන්ටික් වෙනවා. :lol:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Wish You a Happy B'day . have a blast

    ඔබට සුභ උපන්දිනයක් වේවා...!!! ඔබ පිපිරෙන්න..:P:P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැපී බර්ත්ඩේ මචන්.. :)
    හැබැයි මොකක්ද බන් අර කිව්ව කතාව.20 වෙනි දශකේ නෙවෙයි බන් 2 වෙනි දශකේ.
    20 වෙනි දශකේ නම් දැන් උබ තව අවුරුදු දෙසියගානක් ඇන්ටික් වෙනවා. :lol:

    :lol::lol: aulak na antique machan Suba Upandinayak wewa
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හැපි බර්ත්ඩේ කුකුලෝ.. :D
    පැතු පැතුම් ඉටු වෙන සිතු සිතුම් ඉටු වෙන ඉසුරු බර අනාගතයක් වේවා!
    ඒක නෙමේ උඹට O/L ගනං වලට F නේද?
    දශක 2ක් :rofl: