ගණන් අඩුම scooty එක මොකක්ද?
මචන් ෆිනෑන්ස් කරනවා නම් අඩුම ඩවුන් පේමන්ට් එක කරන්න ඕන ගණන් අඩුම ස්කුටිය මොකක්ද මේ දවස්වල? අනික මේ ලිස්ට් එකෙන් තියෙන ස්කුටි වල ඩවුන් පේමන්ට් කොහොමද?
Honda Dio
Suzuki Burgman
Yamaha Ray ZR
TVS N-Torque