ගණන් අඩු වෙලා නෑ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඩොලර් එක අඩු උණාට ඇත්තට ම ගණන් අඩු වෙලා නෑනෙ බන් මෙලෝකෙ තැරියක්. ෆොන්න කොන්දලා බස් ගාස්තුව තාම පරණ ගාණ ම ගන්නව
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එහෙම ගණන් අඩුකරන්නේ නැ බන්. ලංකාවේ මොන මිනිහද අනිත් මිනිස්සු ගැන හිතල වැඩක් කලේ
     
    • Like
    Reactions: zid2021

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    ත්‍රී වීල් අයත් තවම පරණ ගණන් වලට මීටර් තියෙන්නේ.

    Tyer, එන්ජින් ඔයිල් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා මේ තීකේ