ගණන් අඩු TV stick, TV Box දරාස් තියෙන

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.

    G96 එක කොහොමද?
     
    • Like
    Reactions: SLhuman

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.

    G96 එක කොහොමද?
    ගන්න එපා. මගෙ එකක් තියනවා. පට්ට slow.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    අඩුකුලේ chrome cast එකක් ගනින්. දාර copy එකක්.
    අඩුකුලේ ඒවා තමයි බැලුවෙ, යූටියුබ් බෑ කියල රිවීව් තිබ්බා
    What about Dialog VIU Mini?
    SLT තියෙනව ගෙදර, බිලක් නැති ත්‍රිලක් ගන්න බැලුවෙ
    ගන්න එපා. මගෙ එකක් තියනවා. පට්ට slow.
    :( ජාතිය
     
    • Sad
    Reactions: rukshrulz

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.

    G96 එක කොහොමද?
    X96Q eke 2gb ram eka thiyenawa.Slow wela nam na.podi unta YouTube yanna gaththe.9 out of 10
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    maxresdefault.jpg

    Google Chromecast with Google TV (4K)

    Amazon US walin gatta google Chromecast ekak thiyenawa ona nam ganin 60USD gatte. mama use kale naha 4k tv eke inbuild awa nisa.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.

    G96 එක කොහොමද?
    mama g96 ekak use karanne sahena hodai, kisima awlak na
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    maxresdefault.jpg

    Google Chromecast with Google TV (4K)

    Amazon US walin gatta google Chromecast ekak thiyenawa ona nam ganin 60USD gatte. mama use kale naha 4k tv eke inbuild awa nisa.
    සුපිරි භාණ්ඩෙ, කීයට වගේද දෙන්න හිතන් ඉන්නෙ?
    mama g96 ekak use karanne sahena hodai, kisima awlak na
    එළම, කැපෑසිටි කොහොම එකද මචන් ගන්න හොඳ?
    Menna meka gaththa lagadi, YouTube shape. Netflix test kale ne thaama

    View attachment 250502
    කොර කොර, ලංකාවෙ උන් ගාව නෑ මේක.
    Mewaye lankawe tv balanna ba neda bn
    යූටියුබ්

    ඔව් මචං ඕක තමයි. මම උඩ එක ගත්තේ
    සුප්පා! ලංකාවෙ එකෙක්ගෙන් ද ගත්තෙ දරාස් ඕවර්සීස් ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආ ලෙබ්බේ අද එනව සීදුව පැත්තේ. දේව මෙහෙයකට. පුළුවන් උනොත් කෝල් එකක් ගන්නම්. සෙට් වෙමු.