ගන්න එපා. මගෙ එකක් තියනවා. පට්ට slow.උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.
G96 එක කොහොමද?
අඩුකුලේ ඒවා තමයි බැලුවෙ, යූටියුබ් බෑ කියල රිවීව් තිබ්බාඅඩුකුලේ chrome cast එකක් ගනින්. දාර copy එකක්.
SLT තියෙනව ගෙදර, බිලක් නැති ත්රිලක් ගන්න බැලුවෙWhat about Dialog VIU Mini?
ගන්න එපා. මගෙ එකක් තියනවා. පට්ට slow.
ජාතියgedara gihilla balala kiyannam. rs 5000 gaththe. අඩුකුලේ ඒවා ganna epaa.ජාතිය
X96Q eke 2gb ram eka thiyenawa.Slow wela nam na.podi unta YouTube yanna gaththe.9 out of 10උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.
G96 එක කොහොමද?
https://www.daraz.lk/products/hot-x...ox-fast-shipping-i252351129-s1540342727.html?X96Q eke 2gb ram eka thiyenawa.Slow wela nam na.podi unta YouTube yanna gaththe.9 out of 10
Apo epa, jarawa.. hungak we4lawata slow..pissu natanne.What about Dialog VIU Mini?
mama g96 ekak use karanne sahena hodai, kisima awlak naඋඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි.
G96 එක කොහොමද?
Mewaye lankawe tv balanna ba neda bn
ඔව් මචං ඕක තමයි. මම උඩ එක ගත්තේhttps://www.daraz.lk/products/hot-x...ox-fast-shipping-i252351129-s1540342727.html?
mchan meke neda?
meke mini eka kiyanneth ekamada?
https://www.daraz.lk/products/x96-mini-smart-tv-box-android-11-2gb16gb-i298581470-s1769212132.html
සුපිරි භාණ්ඩෙ, කීයට වගේද දෙන්න හිතන් ඉන්නෙ?![]()
Google Chromecast with Google TV (4K)
Amazon US walin gatta google Chromecast ekak thiyenawa ona nam ganin 60USD gatte. mama use kale naha 4k tv eke inbuild awa nisa.
එළම, කැපෑසිටි කොහොම එකද මචන් ගන්න හොඳ?mama g96 ekak use karanne sahena hodai, kisima awlak na
කොර කොර, ලංකාවෙ උන් ගාව නෑ මේක.
යූටියුබ්Mewaye lankawe tv balanna ba neda bn
සුප්පා! ලංකාවෙ එකෙක්ගෙන් ද ගත්තෙ දරාස් ඕවර්සීස් ද?ඔව් මචං ඕක තමයි. මම උඩ එක ගත්තේ