Mi tv stick එකක් ගන්න බැලුවේ, කිරියේ ඉන්නවද මේ ගැජට් ඒක පාවිච්චි කරන කව්රු හරි, මට අත්දැකීම් කිහිපයක් උවමනායි, Mi box s එක වැඩියි මට 4k බලන්න ඕනේ නෑ මට