ගණන් වැඩ්ඩෝ වර

ගෑනිට වික්ක බඩු මුදල - 200 (200 මුදලාලි ගාව තියෙනවා )
ගෑනිට දුන්න ඉතුරු මුදල -800 ( 800 මුදලාලියේ ලාච්චුවෙන් ගියා)
අනෙක් මුදලාලි හොර සල්ලි කියල ගත්තා 1000 ක් (1000 මුදලාලියේ ලාච්චුවෙන් ගියා)
මුදලාලිගේ ලාච්චුවෙන් ගිය මුදල = පාඩුව
800 + 1000 = 1800
;)
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    1000i bans

    පැටියා;17950714 said:

    1000i yako. :angry:

    1000 i...

    උත්තරය 1000 යි. මුදලාලිට රු. 200 ක් වටිනා බඩුව නැතිවෙනවට අමතරව තව රු. 800 ක් අනිත් මුදලාලිට දෙන්න වෙනවා.

    1000 i paduwa. Meke inna un deela thiyena uththara dakkama ahawal thanenuth hina yanawa. Puduma ganan hadili hadala uththara denne. :P

    ගනුදෙනුවට පෙර:

    A කඩේ මුදලාලි : Rs. 200 (භාණ්ඩය ) + 1000

    ගෑනි : 0

    B කඩේ මුදලාලි : Rs. 1000

    ගනුදෙනුවෙන් පසුව:

    A කඩේ මුදලාලි ළඟ ඇති මුදල = ඇත්ත රුපියල් 1000 න් ඉතිරි වූ රුපියල් 200 ( භාණ්ඩයේ වටිනාකම )

    A කඩේ මුදලාලිට වියදම් වූ මුදල = B කඩේ මුදලාලිට දුන් මුදල (Rs. 1000)

    ගැහැණිය උපයා ගත් මුදල : Rs. 200 ( භාණ්ඩය) + Rs. 800 (ඉතිරි සල්ලි)

    B කඩේ මුදලාලි : වියදම් වූ 1000 ආපසු ලබා ගත්තේය. ලාභයක් නැත.

    A කඩේ මුදලාලිට වූ පාඩුව : Rs. 1000

    ඒ 1000 කෝ ? ඇයි අර ගෑනි අරං ගියේ!

    1000 i.... FINAL... aaye ehema waradi uttara daanna epa

    උත්තරේ එන්නෙ 1000යි තමයි.

    A මුදලාලි 1000ක් B මුදලාලිගෙන් මාරු කරගෙන 200ක් ලග තියාගෙන 800ක් ගෑනිට දෙනව. එතකොට එයාගෙ භාණ්ඩෙට ලැබිය යුතු ගාන වන රු.200 කවර්. 800 යන්නෙ B මුදලාලිගෙන්. ඊට පස්සෙ B මුදලාලි අර හොර 1000 වෙනුවට හොද 1000ක් A මුදලාලිගෙන් ගන්නව. එතකොට A මුදලාලිගෙ ඇත්තම පාඩුව රු 1000යි. ඕක ගණනය කරන්න ලේසිම විදිය ගෑනිට වෙච්ච ලාභය සමාන වෙනව උන පාඩුවට. (ගෑනිට රු 200ක් වටින භාණ්ඩෙකුයි තව අමතරව රු 800කුයි ලැබුන.)

    පැටියා;17951457 said:
    A මුදලාලි ගාව සල්ලි සත 5ක් වත් නෑ කියමුකො.
    ගෑනි හොර 1000 දුන්නහම A මුදලාලි B මුදලාලිට ඒ 1000 දීලා මාරු 1000ක් ඇන්න එනවා.
    ඒ 1000න් 800ක් අර ගෑනිට දෙනවා ඉතුරු. රුපියල් 200ක් A මුදලාලි කඩේ ලාච්චුවට දානවා.

    දැං A මුදලාලි ගාව රුපියල් 200ක් තියනවා.
    B මුදලාලි ඇවිත් හොර 1000දීලා 1000ක් ඉල්ලනවා A මුදලාලිගෙන්.
    A මුදලාලි ගාව රුපියල් 200යි තියෙන්නෙ. ඒක නිසා පොර බැංකුවට ගිහිං රුපියල් 800ක් අරන් කඩේ ලාච්චුවෙ තිබ්බ 200ත් එකතු කරලා B මුදලාලිට 1000ක්දෙනවා.

    බැංකුවෙන් ගත්ත 800යි බඩුවෙ වටිනාකමයි A මුදලාලිට පාඩුයි.

    800+200 = 1000

    තවම කීයක් වත් පාඩු නෑ...
    හොර 1000 කාට හරි දුන්නොත් වැඩේ ගොඩ. දීගන්න බැරි උනොත් 1000 ක් විතරයි පාඩු

    [/QUOTE]

    ඔන්න ගනන් වැඩ්‍‍ඩෝ ටික උත්තර 1000 තමයි දැන් කියන එවුන් ඔට්ටු නෑ :lol:
     
    • Like
    Reactions: MEngineer

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    1000-200 =800 Denawa reyal salli walin 1000 hora 1 k wenawa ne Ethakota
    e 1000 th nathi wenawa

    1000+800 =1800//= mama Hithana widihata
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17951457 said:
    A මුදලාලි ගාව සල්ලි සත 5ක් වත් නෑ කියමුකො.
    ගෑනි හොර 1000 දුන්නහම A මුදලාලි B මුදලාලිට ඒ 1000 දීලා මාරු 1000ක් ඇන්න එනවා.
    ඒ 1000න් 800ක් අර ගෑනිට දෙනවා ඉතුරු. රුපියල් 200ක් A මුදලාලි කඩේ ලාච්චුවට දානවා.

    දැං A මුදලාලි ගාව රුපියල් 200ක් තියනවා.
    B මුදලාලි ඇවිත් හොර 1000දීලා 1000ක් ඉල්ලනවා A මුදලාලිගෙන්.
    A මුදලාලි ගාව රුපියල් 200යි තියෙන්නෙ. ඒක නිසා පොර බැංකුවට ගිහිං රුපියල් 800ක් අරන් කඩේ ලාච්චුවෙ තිබ්බ 200ත් එකතු කරලා B මුදලාලිට 1000ක්දෙනවා.

    බැංකුවෙන් ගත්ත 800යි බඩුවෙ වටිනාකමයි A මුදලාලිට පාඩුයි.

    800+200 = 1000

    සල්ලි මාරු කරා කිව්වට ඒ මුදලාලි රු.200 බී මුදලාලිගෙන් ඉල්ලන් එන කතාවක් නෑ. බීගෙන් 800 යන්නේ 200 එතන ඉතුරුයි. බීගෙන් 200 ඉල්ලන් ආවා කිව්වොත් උබේ ගාන හරි
     
    blue_in_rio

    Well-known member
  • ඕක බලන්නේ මෙහෙමයි,

    පළවෙනි මුදලාලි, දෙවෙනි මුදලාලිට එයාගෙන් ඉල්ලගත්තු දාහ, එහෙමම එයාට දුන්නා.ඒ නිසා එතන කතාව ඉවරයි.එතකොට අර ගෑණි,මේ මුදලාලිට හොර සල්ලි කොලයක් දීලා, දාහකට වටින මුදල් සහ භාණ්ඩ අරන් යනවා.මුදලාලිට එතකොට පාඩුව දාහයි.

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    සල්ලි මාරු කරා කිව්වට ඒ මුදලාලි රු.200 බී මුදලාලිගෙන් ඉල්ලන් එන කතාවක් නෑ. බීගෙන් 800 යන්නේ 200 එතන ඉතුරුයි. බීගෙන් 200 ඉල්ලන් ආවා කිව්වොත් උබේ ගාන හරි

    උඹලෑ පැත්තෙ රුපියල් 1000ක් මාරු කරගත්තහම 800ද හම්බවෙන්නෙ ආපිට? දැං හතර වරං ගහපං බං උඹ ගොනා වුනා ආයෙත් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;17951989 said:
    උඹලෑ පැත්තෙ රුපියල් 1000ක් මාරු කරගත්තහම 800ද හම්බවෙන්නෙ ආපිට? දැං හතර වරං ගහපං බං උඹ ගොනා වුනා ආයෙත් :lol:

    :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17951989 said:
    උඹලෑ පැත්තෙ රුපියල් 1000ක් මාරු කරගත්තහම 800ද හම්බවෙන්නෙ ආපිට? දැං හතර වරං ගහපං බං උඹ ගොනා වුනා ආයෙත් :lol:

    උබ හරි වගේ තමා. :(:(:(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    1000/- thama..,
    11.gif
    :yes:

    math mulin hithuwe - 1200/-, elangata, 1800/- :rofl:
    kohomada tikiri mole :P
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    මුලින් ඉතිරි දුන්න 800 අනික් මුදලාලිගෙන් ඉල්ලලා දුන්නේ. 200ක බඩු දුන්නට ඉතිරි 200 තියන නිසා එතන පාඩුවක් නැහැ. පාඩුව උනේ හොර 1000ට එයාගෙන් 1000 ක්දෙන්න උනාඑක විතරයි. 1000