ගණන් වැඩි උනාට ගණන් ගන්න එපා : බොන අයට පමණි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,968
    1,636
    113
    ගණන් වැඩි උනාට ගණන් ගන්න එපා : බොන අයට පමණි

    බොන එවුන් විතරක් උබලා බලන්න ....තිය තියා ඉන්නේ නැතුව ..

    අපේ බිම අපිම පෙරගමු

    කසිප්පු

    අවශ්‍ය ද්‍රව්‍ය .
    සීනි 10kg
    හකුරු 5kg
    ඇමෝනියා 500g
    යවකාර 500g
    යීස්ට් 500g.
    බැරල් එකයි.
    තඹ බට 1.

    සාදාගනන්නා ආකාරය.
    සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කට කපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.
    ඉන්පසු දින කීපයක් බැරල් එක ගගක ඔබා තබන්න.
    සතියකට පමන පසු බැරල් එක ගෙන ලිපක් බැද එහි තබා කටට තබ බටය සවිකර ලිප දල්වා තබ බටේ දිගේ එන සුපිරි ස්පිරිට් ටික එකතු කරගන්න.
    වැඩි රසයක් සදහා බ්‍රැන්ඩි එසන්ස් ටිකක් එකතු කරගන්න.
    අවශ්‍ය නම් වතුර එකතු කර බොන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    barrel oni ne, oka gedara unath karanna puluwan wedak, eka dawasak kawda ekek thread ekak dala thibbe oka supiriyatama karana widihak gena,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,968
    1,636
    113
    barrel oni ne, oka gedara unath karanna puluwan wedak, eka dawasak kawda ekek thread ekak dala thibbe oka supiriyatama karana widihak gena,

    තමන් ගැනම හිතන්නේ නැතුව අනුන් ගැනත් හිතලා මහපරිමනෙන් කරන්න ඕනි :P:P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Ada ela Thanx

    සාදාගනන්නා ආකාරය.
    සිනි යවකාර ඇමෝනියා යීස්ට් බැරල් එකට දමා කට කපා වතුර පුරවන්න.
    හකුරු වතුර දමා හොදින් දිය කර බැරල් එකට පුරවන්න.

    ඇයි බං කට කපල වතුර පිරෙව්වට පස්සෙ හකුරු දියරෙත් දාන්ඩ කියන්නෙ. බැරල් 2ක් ඔ්නෙද. ;) karala balamu.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Avoid METHANOL

    At the beginning of distilling process, METHANOL ( methyl alcohol) usually starts to drip around 65 C and it's poisonous. It will kill you immediately.:shocked: You should not collect (or drink ) that, and start collecting after (at least) 75 deg. or more , then it will be ethanol, or ethyl alcohol. :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,656
    3,376
    113
    Bandarawela
    At the beginning of distilling process, METHANOL ( methyl alcohol) usually starts to drip around 65 C and it's poisonous. It will kill you immediately.:shocked: You should not collect (or drink ) that, and start collecting after (at least) 75 deg. or more , then it will be ethanol, or ethyl alcohol. :)

    :yes: poth kiyawala owa karanna ba.athdakeem onemai.