Make red Wine at Home / රතු වයින් ගෙදර හදමු..

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සීනි 1kg කියලනෙ බන් තියෙන්නෙ... හැබැයි උඹ දෙපාරම 750g ගානෙ දාන්න කියනවනෙ...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sara Wadi karanna one nam

    1. dana Yeast pramanaya wadi karanna
    2. mulin dana Suger pramanaya wadi karanna.
    3. Air tide lid ekak daganna
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් වෙරි වෙන්නම හදන්න පුලුවන්ද?
    කියපන්කො බන්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :love::love::love::love::love:
    පට්ට පට පටනේ ,,,
    සිංහල අවුරුද්දට අනිවා හදමු.
    ඕක එලද බන් මල්ලියා..
    වෙරි වෙනවාද බන් :rolleyes:

    +13
    එළ එළ අයියේ මම නම් ගොඩක් වෙරි වෙන්න නෙවෙයි හැඳුවේ. නියම වයින් කොලිටියට මේපාර හැඳුවේ...
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔන්න මගෙනුත් ...++

    ඒත් මචන් ඕක ගැහුවම වදින්නෙ නැද්ද ??
    මම කියලා තියෙන විදිහට හැඳුවොත් වයින් වලට වදින විදිහට තමයි වදින්නේ.. ඔනේ නම් ඊට වැඩි කරගන්න පුළුවන්. එතකොට ගතියක් නැහැ නේද? වයින් වීදුරු 2,3 ගහලා වැටුනා කිව්වොත් උබට හරි නෑනේ...:cool::yes: