ගණන් හදමු

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    samson88 said:
    ali 10k gannawa

    aluwo 30k gannawa

    kukullu 400k gannawa

    hari ne :D :D :D :D

    ali 10 = Rs.50

    aluwo 30 = Rs.30

    kukullu 400 = Rs.20

    mama hithanne hari kiyala...heehheheh..weradi nam sorry.com tamai:D :D :D :P :P
    මචං... අපි ගන්නෙ සත්තු 100යි. උඹ අරන් තියෙනවා සත්තු 440ක්...

    හරි උත්තරේ හොයාගත්තොත් උත්තරේ දාන්න එපා... හොයාගත්තා කියල දාන්න...

    ඔයාල දන්න ගැටළුත් මෙතන දාන්න...
     
    samson88

    Member
    May 20, 2007
    668
    17
    0
    37
    Toronto,Canada
    thulithasajeewa said:
    මචං... අපි ගන්නෙ සත්තු 100යි. උඹ අරන් තියෙනවා සත්තු 440ක්...

    හරි උත්තරේ හොයාගත්තොත් උත්තරේ දාන්න එපා... හොයාගත්තා කියල දාන්න...

    ඔයාල දන්න ගැටළුත් මෙතන දාන්න...

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :growl: :growl: :growl: :growl: :growl: :growl: mata den pissu hedenna yanne...ahoooooooooooooooooooooooooo mama yanawa ban pissan kotuwata..:baffled: :baffled: :baffled: :baffled:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    thulithasajeewa said:
    අපේ dragonlord සොයුරා පළමු ප්‍රශ්ණයට නිවැරදි පිළිතුර සොයාගෙන ඇති බව සතුටින් දන්වා සිටිමි...
    Congratz "dragonlord"
    thanx machan:D
    ela wedak digatama karanna:D
    apitath ganan hambunoth dannam:D
     
    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    question 1

    1 cent - 4 coins
    10 cents - 4 coins
    25cents - 1 coin
    50 cents - 1 coin

    question 2

    elephents - 19 - 95/=
    sheeps - 1 - 1/=
    chiks -80 - 4/=
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ම්... අදත් ගැටළු කිහිපයක් හොයාගෙන ආවා...
    ඒත් මුලින්ම කියන්න ඕනි ඔයාලා උත්තරේ හොයාගත්තොත් ඒක මෙතන පෝස්ට් කරන්න එපා. උත්තරේ හොයාගත්තා කියල විතරක් දාන්න.. මොකද අපි උත්තරේ දැම්මොත් අළුතින් සෙට් වෙන අයට වැඩක් නැති වෙන නිසා..:love: :love:

    මෙන්න අද පළමු ගැටළුව.. මේක සමීකරණයකින් විසඳන්න පුළුවන් එකක්.. අමාරු නෑ...

    "පුද්ගලයෙක් පන්සලකට යනවා.. එයා අතේ යම් කිසි මල් සංඛ්‍යාවක් අරන් යන්නේ...(අපි x කියල හිතමු)
    මුලින්ම එයාට හම්බවෙනවා පැන් ඉසින තැනක්.. මෙතනින් පැන් ඉස්ස ගමන් අර මල් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එයා ඒ මල් ටිකත් අරන් යනවා බෝධියට. ගිහින් යම් කිසි මල් සංඛ්‍යාවක් තියල වඳිනවා...(අපි y කියල හිතමු)

    ඊට පස්සෙ ආයිත් එයාට හම්බ වෙනවා පැන් ඉසින තැනක්.. එතනින් පැන් ඉස්සාමත් අතේ ඉතුරු වෙලා තිබුණ මල් සංඛ්‍යාව දෙගුණ වෙනවා. අර පුද්ගලයා ඒ මල් ටිකත් අරගෙන යනවා බුදු පිළිමය ළඟට... ගිහින් අර මුලින් තියපු මල් සංඛ්‍යාවම තියල වඳිනවා..

    ඊට පස්සෙ ආයිමත් එයාට හම්බවෙනවා පැන් ඉසින තැනක්... එතනදි පැන් ඉස්සාමත් අර ඉතුරු වෙලා තිබුණ මල් සංඛ්‍යාව දෙගුණ වෙනවා... එයා ඒ මල් ටිකත් අර‍ගෙන යනවා බුදුගෙට...ගිහින් අර මුලින් තියපු මල් සංඛ්‍යාවම තියල වඳිනවා.. එතකොට අර පුද්ගලයා ළඟ එක මලක් වත් ඉතුරු වෙන්නෙ නෑ..."

    ප්‍රශ්ණය මේකයි...
    ඒ පුද්ගලයා පන්සලට මල් කීයක් අරන් එනවද??? (x = ?)
    මල් කීයක් එකපාර තියල වඳිනවද??? (y = ?)
     
    BRAINY

    Active member
  • thulithasajeewa said:

    උත්තරේ කියන්නද ? :dull:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අද දවසේ දෙවන ගැටළුව...

    මතකයි නේ... උත්තරේ මෙතන පෝස්ට් කරන්න එපා... හොයා ගත්තොත් කියන්න...

    "මිතුරන් දෙදෙනෙක් මීයක් (මී වදයක්) කඩන්න යනවා. මෙයාලා ළඟ තියෙනවා ලී. 08, ලී. 05, ලී. 03 ප්‍රමාණයේ භාජන 3ක්.
    මේ දෙන්නා එක්ක එකතුවෙලා හොයාගන්නවා මී පැණි ලීටර 08ක්.
    කොහොමද මේ දෙන්නා අර මුලින් කියපු භාජන තුන විතරක් භවිතා කරලා මීපැණි ලීටර 08 සමාන කොටස් දෙකකට වෙන් කරගන්නේ??? (ලීටර 04 බැගින් වූ කොටස් දෙකකට)"

    මේක ටිකක් පියවර පැහැදිලි කරන්න ඔනි උත්තරේ ගන්න විදිහ ගැන...
     
    උත්තරේ පී.එම්. කරන්නද ? :dull:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අද දවසේ දෙවන ගැටළුව (මීපැණි ප්‍රශ්ණය)ට මේවන තෙක් නිවැරදි පිළිතුර සපයා ඇත්තේ ... BRAINY සොයුරා පමණි...

    පළමු ගැටළුව සඳහා පිළිතුර KHz සොයුරාද සොයාගෙන ඇත...

    සුභපැතුම්....!!!

    ඔයාලා දන්න ගැටළුත් මෙතන පෝස්ට් කරන්න... අපිටත් ගණන් හදන්න...