තව පොඩ්ඩක් උත්සාහ කරල බලන්න... පොඩි වැඩක් තියෙන්නේ...rayan f16 said:onna PM kala....balanna harida kiyala
thank u very much bro....
තව පොඩ්ඩක් උත්සාහ කරල බලන්න... පොඩි වැඩක් තියෙන්නේ...rayan f16 said:onna PM kala....balanna harida kiyala
thank u very much bro....
Therenne na ahana ekathulithasajeewa said:මෙන්න ගණිත ගැටළුවක්... මේ ගැටළුව අපේ rayan f16 සොයුරාගෙ.. ගොඩාක් ම ස්තූතියි..![]()
ඒ වගේම මේ ප්‍රශ්ණයටත් උත්තරේ හොයාගත්තොත් මෙතන දාන්න එපා. අපි rayan f16 ට pm කරමු. (මොකද මමත් තවම මේ ගැටළුව විසඳුවේ නෑ)
මේකයි ගැටළුව..
"බරින් අසමාන ලෙස පැතිරුණු (බර ඒකාකාරී නොවන ලෙස පැතිරුණු) ළණු වර්ගයක් තියෙනවා... මේ එක ළණුවක් එක කොණකින් ගිණි තිබ්බොත් සම්පූර්ණයෙන් ඒක පිළිස්සිලා (අළු වෙන්න) ඉවර වෙන්න පැයක කාලයක ගතවෙනවා.. (ඒත් බර ඒකාකාරී නොවන විධියට පැතිරිලා තියෙන නිසා මේ ළණුවකින් භාගයක් ගිණි තිබ්බොත් ඒක සම්පුර්ණවෙන් අළු වෙන්න ගත වන කාලය පැය භාගයක් වෙන්නෙ නෑ)
මේ වගේ ළණු දෙකක් ඔයාට දෙනවා (දිගින් සමානයි). ඊළඟට ඔයාට කියනවා ඒ ළණු දෙක පාවිච්චි කරලා විනාඩි 45ක් මනින්න කියලා... කොහොමද කරන්නේ???
(මේ ළණු දෙකින් ඔනිම එකක් සම්පූර්ණයෙන් ඇවිලෙන්න ගතවන කාලය පැයක්...)

Sonique said:Therenne na ahana eka![]()

Ane mata e therenneth na bun. Lanuwen baagayak pichchenna yana welaawa danne nathuwa mata me welenun mokuth hithenne na. Passe tryak denawarayan f16 said:dan eka lanuwak alu wenna payak yanawane....ehema oyata onanam payak maninna puluwan...ahanne mokakhari widiyakin winadi 45k maninna kiyala...![]()

thulithasajeewa said:මම ඊයේ ඉදිරිපත් කරපු කාඩ් 10 ගැටළුවට විසඳුම මේ වන තෙක් සොයාගෙන තිබෙන්නේ..... rayan f16 සොයුරා පමණි...
උණුසුම් සුභපැතුම් rayan f16....!!!!!![]()
![]()
bro oya wage case 1k 5 schollership paper 1ke thibbaSonique said:7k aran yanawa.
7*2 = 14
8k thiyanawa
14-8=6
6*2=12
12-8=4
4*2=8
8-8=0
Hari neda
x=7
y=8![]()
Mama methana uththare damme danne nathi kattiyata danaganna. Mokada dan e prashne paranai ne![]()

)thulithasajeewa said:ටික දවසකින් ආයිත් ගාණක් හම්බ උණා.... කෝ... කට්ටියගෙන් සපෝට් එකක් නෑ නේ... අළුත් ගාණක් එහෙම හම්බඋණොත් දාන්න...
මතකයිනේ Conditions...
උත්තරය හොයා ගත්තොත් ත්‍රෙඩ් එකේ දාන්න එපා... මට PM කරන්න.... උත්තරය හොයා ගත්තා කියලා විතරක් මෙතන පෝස්ට් කරන්න... (මම මෙහෙම කියන්නේ අපි උත්තරය මෙතන දැම්මොත් ගැටළුව විසඳන අනිත් අයට වැඩක් නැතිවෙන නිසා... එහෙම නැතුව ලොකු කමකට එහෙම නෙවෙයි...![]()
)
මෙන්න ගැටළුව...
ගඟක් තියෙනවා... මේ ගඟේ පළල මීටර් 50ක්...
මිනිහෙක් එනවා කෙසෙල් කැන් දෙකකුත් අරගෙන මේ ගඟෙන් එගොඩට යන්න. මේ එක කෙසෙල් කැනක ගෙඩි 50ක් බැගින් තියෙනවා..
මේ ගඟේ ඉන්නවා තොටියෙක්.. මේ තොටියා අර මනුස්සයව ගඟෙන් එගොඩට ඔරුවෙන් අරන් යන්න කුළිය විදියට ඉල්ලනවා එක මීටරයකට එක කෙසෙල් කැනකින් එක කෙසෙල් ගෙඩියක් ගාණේ.. (උදාහරණයක් විදියට පළමු මීටරය යද්දී එක කැනකින් ගෙඩිය ගානේ ගෙඩි දෙකක්.. දෙවන මීටරය යද්දී ආයිත් එක කෙසෙල් කැනකින් එක ගෙඩිය ගානේ ගෙඩි දෙකක්..) බැරිවෙලවත් අර මනුස්සයා ගාව කෙසෙල් කැන් තුනක් තිබුන නම් එක මීටරයකට එක ගෙඩිය ගානේ ගෙඩි තුනක් දෙන්න වෙනවා.. වෙලාවට දැනට තියෙන්නේ කෙසෙල් කැන් දෙකයි..
කොහොම හරි මේ මනුස්සයා එගොඩට යනවා කෙසෙල් ගෙඩි 25ක් ඉතුරු කරගෙන..
කොහොමද අර මනුස්සයා එහෙම යන්නේ...???
මටත් තාම බැරි උණා ඒ ගැටළුව විසඳන්න...sikka said:![]()
Lanu case ekanam lanuwakma thamai!!
![]()
![]()
Karanna thiyanne oraloasuwakin winaadi 45 menala lanu deka gedara aran yana eka thamai!
![]()
![]()
![]()

Udanowana Hetak!thulithasajeewa said:අපේ rayan f16 සොයුරාත් කෙසෙල් ප්‍රශ්ණයට පිළිතුරු සොයාගෙන තියෙනවා...
සුභපැතුම් මචං...!!!!![]()
![]()
ඒ වගේම මට හිතෙනවා මේ ත්‍රෙඩ් එකේ කාලෙ ඉවරයි කියලා..... අළුත් ගාණක් හොයාගන්න තාම බැරි උණා. ආයිත් ගාණක් හම්බ උණොත් අළුත් ත්‍රෙඩ් එකක දාන්නම්... ස්තූතියි ආපු හැමෝටම.. විශේෂයෙන් rayan f16 සොයුරාට... අළුත් ගාණක් හොයල දුන්නට... අහපු ප්‍රශ්ණ වල උත්තර හෙට මම දාන්නම්....!!!