ගණන් හදමු

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    thulithasajeewa said:
    අද දවසේ දෙවන පැණයට නිවැරදි පිළිතුර ලබා දුන් දෙවැනි ජයග්‍රාහකයා... dragonlord සොයුරා...

    ඔහුටත් උණුසුම් සුභපැතුම්...!!!:love: :love:
    :cool: :cool: :cool:
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අද දවසේ දෙවන ගැටළුව සඳහා (මී පැණි ගැටළුව) පිළිතුර සොයාගත් තෙවැනියා බවට පත් වන්නේ අපේ KHz සොයුරායි...

    ඔහුටත් සුභපැතුම්...!!!:love: :love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Machan uththare dunnu ayage num kiyala wadak na. Uththara daanna. Ethakota anik kattiyatath danaganna puluwan.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    thulithasajeewa said:
    Guyzz....
    ඔයාලටත් ලැබිල තියෙනවද ගණිත ගැටළු??? ප්‍රශ්ණ පත්‍ර වල අහන ඒවම නෙවෙයි. යාළුවො සෙට් උණාම හදන ඒවා....
    මට නම් සෙට් වෙන්නෙ ගොඩාක් වෙලාවට මළගෙවල් වලදී තමයි.

    මෙන්න මේක තමයි මට ගිය සතියේ මළගෙදරකදී ලැබුණු ගැටළුව...

    "ළමයෙක් කඩේකට ගිහින් මුදලාලිගෙන් අහනවා රුපියලක් මාරු කරගන්න තියෙනවද? කියලා.
    මුදලාලිගෙ උත්තරේ 'නෑ'
    ඊට පස්සෙ අහනවා ශත පණහක්??
    මුදලාලිගෙ උත්තරේ 'නෑ'
    ශත විසි පහක්??
    මුදලාලිගෙ උත්තරේ 'නෑ'
    ශත දහයක්??
    'නෑ'
    එහෙනම් ශත පහක්??
    ඒත් මුදලාලිගෙ උත්තරේ 'නෑ' කියන එක..

    මුදලාලි බොරු කියන්නෙ නෑ..
    හැබැයි මුදලාලිගෙ ලාච්චුවේ තියෙනවා රුපියල් එකයි ශත දහ නවයක්.
    ඒ වගේම කාසි දහයකුත් තියෙනවා.."


    ප්‍රශ්ණෙ තමයි මොන මොන කාසි මොන ප්‍රමාණයෙන් තිබුණ‍ද?? කියන එක..

    (ශතේ කාසිත් ගණන් ගන්න පුළුවන් ලු..)
    මමත් මේකට උත්තරේ තාම හෙව්වෙ නෑ.. (ඇත්තටම වෙලාවක් තිබුඛණ නෑ)

    ඔයාලට පුළුවන් නම් හොයන්න..

    (සමහර ප්‍රශ්ණ තියෙනවා අපිව අමාරුවෙ දාන්න උත්තර එන්නෙ නැති ප්‍රශ්ණ. මේකත් ඒ වගේ එකක් ද කියන්නත් මම දන්නෙ නෑ හොඳේ...)

    ඒ වගේම ඔයාලත් දන්න මේ වගේ ගැටළු තියෙනව නම් මෙතන දාන්න. අපිටත් දැනගන්න.

    (මෙක රී-පෝස්ට් නම් සමාව භජනය කරනවා...)


    පසු සටහන
    මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගත්තොත් උත්තර දාන්න එපා. උත්තරේ හොයාගත්තා කියල විතරක් දාන්න. මොකද උත්තර දැම්මොත් අළුතෙන් සෙට් වෙන අයට ගතියක් නැති වෙනවනේ.... හැබැයි බොරුවට උත්තර දන්නවා කියල කියන්න එපා.. අවංක වෙන්න


    dannawa ( PM karala ethi) :D
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Sonique said:
    Machan uththare dunnu ayage num kiyala wadak na. Uththara daanna. Ethakota anik kattiyatath danaganna puluwan.
    මචං, උත්තර දැම්මොත් ඊට පස්සේ ඒ ප්‍රශ්ණයෙන් වැඩක් නැති වෙනව නේද?? (එතකොට ගේමක් නෑ...)
    උත්තර ඕනි නම් මම දාන්නම්... නැතිනම් pm කරන්නම්... මොකද කියන්නේ??? මොකක්ද හොඳ??
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මේ මං 2වෙනි එක හැදුවා ඒත් පළවෙනි ප්‍රශ්නෙට ඉතින් ආදිකාලෙ පොරක් ඉන්න එපෑ
    මං ගත්තෙ මුදලාලි ගාව ශත 20යි ශතයෙයි කාසි පමණක් තියෙනවා කියලා ආවෙ නෑ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    madurax86 said:
    මේ මං 2වෙනි එක හැදුවා ඒත් පළවෙනි ප්‍රශ්නෙට ඉතින් ආදිකාලෙ පොරක් ඉන්න එපෑ
    මං ගත්තෙ මුදලාලි ගාව ශත 20යි ශතයෙයි කාසි පමණක් තියෙනවා කියලා ආවෙ නෑ
    ඒ කිවුවෙ බං??? මට පැහැදිලි නෑ..
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    thulithasajeewa said:
    ඒ කිවුවෙ බං??? මට පැහැදිලි නෑ..
    පළවෙනි ප්‍රශ්නේ
    අපි හොයාගන්න එපෑ මොන ජාතියෙ කාසිද මුදලාලි ගාව තිබ්බේ කියලා
    මට ඔලුවට එන්නේ සත 20යි සතයයි තමා ඔතන අනිත් ඒවා නෑ කියලා තියනවා නේ
    වෙන කාසි ඒකාලේ තිබ්බද?