Prabath Vitharana said:I know the answer.
hint- He dont have Rs1.0 and .05 cents. Am I correct? shall I give the answer?

මචෝ මුදලාලි ගාව තියෙන්න පුළුවන් කාසි වර්ග තමයි මේ...madurax86 said:පළවෙනි ප්‍රශ්නේ
අපි හොයාගන්න එපෑ මොන ජාතියෙ කාසිද මුදලාලි ගාව තිබ්බේ කියලා
මට ඔලුවට එන්නේ සත 20යි සතයයි තමා ඔතන අනිත් ඒවා නෑ කියලා තියනවා නේ
වෙන කාසි ඒකාලේ තිබ්බද?
අළුත් ගාණක් තියෙනවා.. ඒත් ඒකෙ කොටසක් මට අමතකයි... ගාණෙ භාගයක් ටයිප් කරල මම මේ මතක් කර කර ඉන්නේ...rayan f16 said:Aluth gaanak naddoooooooooo............???
thulithasajeewa said:මචෝ මුදලාලි ගාව තියෙන්න පුළුවන් කාසි වර්ග තමයි මේ...
ශත 50, ශත 25, ශත 10, ශත 5 සහ ශතය...
(හැබැයි මේ හැම කාසියක්ම තියෙන්න ඔනි කියල නියමයක් නෑ... මම කියන්නෙ භාවිතා කරන්න පුළුවන් කාසි ගැන)
ශත 20 කාසි ගැන නම් මම ඇත්තටම අහල නෑ...
මේකත් ගැටළුවක්ද?? මට නම් පැහැදිලි මදි...ashen imalka said:ÄľР¦®ò ª´õ ª¾ ¼¾à¾å
උත්තරේ හරි....princeofpersia2008 said:ALI - 19 - Rs. 95
Eluwo - 1 - Rs. 1
Kukullu - 80 - Rs. 4
thulithasajeewa said:උත්තරේ හරි....
අපේ akolla ගෙ පෝස්ට් එක එහෙම බැලුවෙ නෑ නේද???![]()
![]()
ඔය ගාණ තමයි ටිකක් අමාරු මට හිතෙන විදියට...
thulithasajeewa said:මෙන්න තවත් එකක්.. මේක නම් ගොඩාක් අය දන්නව ඇති..
"සත්තු වර්ග 3ක් විකුණන්න තියෙනවා...
අලි (UNP නෙවෙයි![]()
)
එළුවො
කුකුල්ලු...
මිල ගණන් මෙහෙමයි..
අලියෙක් - රු. 5 යි
එළුවෙක් - රු. 1යි
කුකුලෙක් - ශත 5 යි
ඔයාට රුපියල් 100ක් දෙනවා. ඔයා මේ රු. 100 ම හරියටම වියදම් කරලා සත්තු 100ක් මිලට ගන්න ඕනි. අවම වශයෙන් එක සතෙක් වත් එක වර්ගයකින් මිලදී ගන්න ඕනි. (ඒ කියන්නෙ සත්තු වර්ග 3ම මිලදී ගත්තු අය අතර ඉන්න ඕනි කියන එක..)
ප්‍රශ්ණය තමයි මොන මොන ප්‍රමාණ වලින් මේ සත්තු මිලදී ගන්නවද?? කියන එක.




හරි මචං... එළ..ram4mira said:palaweni ekata uththaree
1 cents - 4
10 cent - 4
25 cent - 1
50 cent - 1
total - 1 rs n 19 cents
10 coins
Ane manda machan. Uththara nathuwa prashna witharak thiyana thread ehekin uththara danna ayata arenna anik ayata wadak nathulithasajeewa said:මචං, උත්තර දැම්මොත් ඊට පස්සේ ඒ ප්‍රශ්ණයෙන් වැඩක් නැති වෙනව නේද?? (එතකොට ගේමක් නෑ...)
උත්තර ඕනි නම් මම දාන්නම්... නැතිනම් pm කරන්නම්... මොකද කියන්නේ??? මොකක්ද හොඳ??

7k aran yanawa.thulithasajeewa said:ම්... අදත් ගැටළු කිහිපයක් හොයාගෙන ආවා...
ඒත් මුලින්ම කියන්න ඕනි ඔයාලා උත්තරේ හොයාගත්තොත් ඒක මෙතන පෝස්ට් කරන්න එපා. උත්තරේ හොයාගත්තා කියල විතරක් දාන්න.. මොකද අපි උත්තරේ දැම්මොත් අළුතින් සෙට් වෙන අයට වැඩක් නැති වෙන නිසා..![]()
![]()
මෙන්න අද පළමු ගැටළුව.. මේක සමීකරණයකින් විසඳන්න පුළුවන් එකක්.. අමාරු නෑ...
"පුද්ගලයෙක් පන්සලකට යනවා.. එයා අතේ යම් කිසි මල් සංඛ්‍යාවක් අරන් යන්නේ...(අපි x කියල හිතමු)
මුලින්ම එයාට හම්බවෙනවා පැන් ඉසින තැනක්.. මෙතනින් පැන් ඉස්ස ගමන් අර මල් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එයා ඒ මල් ටිකත් අරන් යනවා බෝධියට. ගිහින් යම් කිසි මල් සංඛ්‍යාවක් තියල වඳිනවා...(අපි y කියල හිතමු)
ඊට පස්සෙ ආයිත් එයාට හම්බ වෙනවා පැන් ඉසින තැනක්.. එතනින් පැන් ඉස්සාමත් අතේ ඉතුරු වෙලා තිබුණ මල් සංඛ්‍යාව දෙගුණ වෙනවා. අර පුද්ගලයා ඒ මල් ටිකත් අරගෙන යනවා බුදු පිළිමය ළඟට... ගිහින් අර මුලින් තියපු මල් සංඛ්‍යාවම තියල වඳිනවා..
ඊට පස්සෙ ආයිමත් එයාට හම්බවෙනවා පැන් ඉසින තැනක්... එතනදි පැන් ඉස්සාමත් අර ඉතුරු වෙලා තිබුණ මල් සංඛ්‍යාව දෙගුණ වෙනවා... එයා ඒ මල් ටිකත් අරගෙන යනවා බුදුගෙට...ගිහින් අර මුලින් තියපු මල් සංඛ්‍යාවම තියල වඳිනවා.. එතකොට අර පුද්ගලයා ළඟ එක මලක් වත් ඉතුරු වෙන්නෙ නෑ..."
ප්‍රශ්ණය මේකයි...
ඒ පුද්ගලයා පන්සලට මල් කීයක් අරන් එනවද??? (x = ?)
මල් කීයක් එකපාර තියල වඳිනවද??? (y = ?)

ඒ වගේම මේ ප්‍රශ්ණයටත් උත්තරේ හොයාගත්තොත් මෙතන දාන්න එපා. අපි rayan f16 ට pm කරමු. (මොකද මමත් තවම මේ ගැටළුව විසඳුවේ නෑ)සුභපැතුම් මචං... උත්තරේ හරි....!!!!Sonique said:7k aran yanawa.
7*2 = 14
8k thiyanawa
14-8=6
6*2=12
12-8=4
4*2=8
8-8=0
Hari neda
x=7
y=8![]()
Mama methana uththare damme danne nathi kattiyata danaganna. Mokada dan e prashne paranai ne![]()
Mee pani eka daannada PM karannadathulithasajeewa said:සුභපැතුම් මචං... උත්තරේ හරි....!!!!![]()
![]()

thulithasajeewa said:අද මම ඉදිරිපත් කරන්න හිතාගෙන හිටපු ගැටළුවේ කොටසක් මට අමතකයි... ඒ නිසා මට අද ගණිත ගැටළුවක් දෙන්න බැරි වෙනවා... සමාවෙන්න..
කාඩ් පැක් එකක් ළඟ තියෙනව නම් මම මේ කියන දේ උත්සාහ කරල බලන්න... සමහර විට මේ දේ ඔයාලා දන්නවක් ඇති.. එත් මේක කරන ක්‍රමය හොයාගත්තොත් මට PM කරන්න. මෙතන පෝස්ට් කරන්න එපා..
"කොළ 10ක් අරගන්න.. ඒ කොළ වල අගය තියෙන පැත්ත යටි පැත්තට සිටින විදියට රවුමට කොළ දහය තියන්න..
දැන් තියෙන් නේ ගණන් කරන්න... අපි කොළ 4ක් අනුපිළිවෙලට ගණන් කරලා අංක හතර එන කොළය පෙරලන්න ඕන.. (අයින් කරන්න නෙවෙයි.. පෙරලන්න අනිත් පැත්තට). ඊළඟටත් ඒ විදයටම ගණන් කරන්න කොළ හතරක්.. හතරවෙනි කොළය පෙරලන්න.. අපිට ඔනිම තැනකින් පටන් ගන්න පුළුවන්.. (උදාහරණයක් විදියට මුල් අවස්ථාවෙ අංක හතර ආපු කොළේට වම් පැත්තෙන් හරි දකුණු පැත්තෙන් හරි තියෙන කොළෙන් ඊළඟට ගණන් කරන්න පටන් ගන්න ඕනි කියල නියමයක් නෑ...)
මේ විදියට එක කොළයක් ඉතුරු වෙන්නකම් පෙරලන්න පුළුවන්ද කියල බලන්න..
නීති
කලින් අංක 4 ඇවිත් පෙරළුනු කොළයකින් පටන් ගන්න බෑ. ඉවර වෙන්නත් බෑ.. (ඒ කියන්නෙ පෙරලපු කොළයක් අංක 1 වෙන්නත් බෑ අංක 4 වෙන්නත් බෑ..) අංක 2 හෝ 3 වෙන්න පුළුවන්..
එකම පැත්තකට ගණන් කරන්න ඔනි කියල නියමයක් නෑ...
නිවාඩු වෙලාවක උත්සාහයක් දාලා බලන්න....