ගණිකාවකගෙන් බේරෙන්න පොලිස් දූතයෙක් නානක&

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
ගණිකාවකගෙන් බේරෙන්න පොලිස් දූතයෙක් නානක&

උපාය දූතයකු ලෙස ගණිකා නිවාසක තොරතුරු ලබාගෙන එය වැටලීමට සහයවීමට ගිය පොලිස් නිලධාරියකුට සිය වැටලීම් කණ්ඩායම ප‍්‍රමාදවීම හේතුවෙන් ගණිකාවකගෙන් බේරීමට නොනා, නානකාමරයට වී සිටීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.
අදාළ දූතයා ව්‍යාපාරික තරුණයකු ලෙස රඟපාමින් ගණිකා මඩමට ගොඩවී ගණිකා වෘත්තියේ යොදවා සිටි අවුරුදු 28ක පමණ කාන්තාවක් සිටි කාමරයකට ගොස් පොලිස් කණ්ඩායම පැමිණෙන තුරු නාන කාමරයට වී සිටීමට සිදුවී තිබේ.
පොලිසිය පැමිණිවිට ඔහු නාන කාමරයෙන් එළියට පැමිණි අතර ඔහුට වයස අවුරුදු 28 ක් ලෙස පවසා ලබාදුන් ගණිකාවගේ නියම වයස 38 ක් බව පසුව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
 
Last edited:

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඌ නං මහ රට හරකෙක් නේ

    පොලිසිය ගානේ claim කරන්න තිබ්බා වියදමත්
    කාටද ඔහොම රාජකාරී මට්ටමෙන් බඩු ගහන්න හම්බෙන්නේ මං අහන්නේ ??? :eek:

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඌ නං මහ රට හරකෙක් නේ

    පොලිසිය ගානේ claim කරන්න තිබ්බා වියදමත්
    කාටද ඔහොම රාජකාරී මට්ටමෙන් බඩු ගහන්න හම්බෙන්නේ මං අහන්නේ ??? :eek:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඌ නං මහ රට හරකෙක් නේ

    පොලිසිය ගානේ claim කරන්න තිබ්බා වියදමත්
    කාටද ඔහොම රාජකාරී මට්ටමෙන් බඩු ගහන්න හම්බෙන්නේ මං අහන්නේ ??? :eek:


    :):):lol::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඌ නං මහ රට හරකෙක් නේ

    පොලිසිය ගානේ claim කරන්න තිබ්බා වියදමත්
    කාටද ඔහොම රාජකාරී මට්ටමෙන් බඩු ගහන්න හම්බෙන්නේ මං අහන්නේ ??? :eek:


    :lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඌ නං මහ රට හරකෙක් නේ

    පොලිසිය ගානේ claim කරන්න තිබ්බා වියදමත්
    කාටද ඔහොම රාජකාරී මට්ටමෙන් බඩු ගහන්න හම්බෙන්නේ මං අහන්නේ ??? :eek:


    අනේද කියන්නේ..
    මමනම් උඩ පැන පැන දෙනවා..

    (ඒ නිසාද දන්නේ නෑ අපිව ගන්නේ නැත්තේ..)