ගණිකාවකගෙන් බේරෙන්න පොලිස් දූතයෙක් නානක&
උපාය දූතයකු ලෙස ගණිකා නිවාසක තොරතුරු ලබාගෙන එය වැටලීමට සහයවීමට ගිය පොලිස් නිලධාරියකුට සිය වැටලීම් කණ්ඩායම ප්රමාදවීම හේතුවෙන් ගණිකාවකගෙන් බේරීමට නොනා, නානකාමරයට වී සිටීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.
අදාළ දූතයා ව්යාපාරික තරුණයකු ලෙස රඟපාමින් ගණිකා මඩමට ගොඩවී ගණිකා වෘත්තියේ යොදවා සිටි අවුරුදු 28ක පමණ කාන්තාවක් සිටි කාමරයකට ගොස් පොලිස් කණ්ඩායම පැමිණෙන තුරු නාන කාමරයට වී සිටීමට සිදුවී තිබේ.
පොලිසිය පැමිණිවිට ඔහු නාන කාමරයෙන් එළියට පැමිණි අතර ඔහුට වයස අවුරුදු 28 ක් ලෙස පවසා ලබාදුන් ගණිකාවගේ නියම වයස 38 ක් බව පසුව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

Last edited: