උඹ දන්නෙ නැතිවුනාට කෙල්ලෙක් ඔය සීන් එකට ආවහම මුලින්ම දෙන්නෙ ඒ පැත්තෙ පොලීසියෙ ලොක්කට.ඔය රට යන කේස් එක ගැන හුඟක් අය හරියට දන්නෙ නැහැ. අනික සමහර කෙල්ලො පවුලෙ අය දාල යන්න කැමති නැහැ.
http://www.immi.gov.au/Visas/Pages/200.aspx
එහෙනම් දැනුවත් කරමු. Requirements
You might be able to get this visa if you:
are outside Australia
are subject to persecution in your home country.
There are no costs associated with this visa, unless you are applying under the Community pilot. The Australian Government pays for:
travel costs to Australia
free යන්න පුලුවන්.

ලංකාවෙ ඉදන් ගොඩ එන්න පාරක් තියනවද දැන්?
pitin lassanata hitiyata hitha yatin monatharam dukak widina minissuda
මුන් ගොඩක් වෙලාවට ගණිකාවන් වෙන්නේ ඉක්මනින් සල්ලි හොයන්න ඕන නිසයි. නැතුව ගණිකාවක් වෙන්නේ අසරණකමට කියන එක බොළද කථාවක්. අසරණකම කියන්නේ මොකක්ද? 
පලයන් බන් යන්න ලංකාව අපේ රට නෙවෙයි ඒක රාජපක්ෂවරුන්ගේ රට.
පහල සිට ඉහලට ගොට්ට ඇල්ලුවනම් නිකන්ම ගොඩ යනව