ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උඹ දන්නෙ නැතිවුනාට කෙල්ලෙක් ඔය සීන් එකට ආවහම මුලින්ම දෙන්නෙ ඒ පැත්තෙ පොලීසියෙ ලොක්කට.ඔය රට යන කේස් එක ගැන හුඟක් අය හරියට දන්නෙ නැහැ. අනික සමහර කෙල්ලො පවුලෙ අය දාල යන්න කැමති නැහැ.

http://www.immi.gov.au/Visas/Pages/200.aspx

:P එහෙනම් දැනුවත් කරමු.

Requirements

You might be able to get this visa if you:

are outside Australia
are subject to persecution in your home country.

There are no costs associated with this visa, unless you are applying under the Community pilot. The Australian Government pays for:

travel costs to Australia

free යන්න පුලුවන්.
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    menna muu hamadema danna ekek
    LOL

    මේවගේ දේවල් දැනගන්න Phd උවමනා නැහැ. :rofl:

    http://www.immi.gov.au/Visas/Pages/200.aspx

    :P එහෙනම් දැනුවත් කරමු.

    Requirements

    You might be able to get this visa if you:

    are outside Australia
    are subject to persecution in your home country.

    There are no costs associated with this visa, unless you are applying under the Community pilot. The Australian Government pays for:

    travel costs to Australia

    free යන්න පුලුවන්.

    බලමු ඉතින්:D
     
    අපේ සිංහල මිනිස්සු රට අතැරලා යනවා...ඒක තවත් වැඩි කරන්න ද ඕනි? බලන්න ඕනි ලංකාවේ ඉඳන්ම ගොඩ එන මාරගයක්....
    නීතිගත කරන්න කියන්නේ ඒකයි. එතකොට පොලිසි වලින්, නීතිඥයින් නිසා තවත් කරදරයට පත්වෙන්න තියෙන අවස්ථාව වැඩියි
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර

    අපේ සිංහල මිනිස්සු රට අතැරලා යනවා...ඒක තවත් වැඩි කරන්න ද ඕනි? බලන්න ඕනි ලංකාවේ ඉඳන්ම ගොඩ එන මාරගයක්....
    නීතිගත කරන්න කියන්නේ ඒකයි. එතකොට පොලිසි වලින්, නීතිඥයින් නිසා තවත් කරදරයට පත්වෙන්න තියෙන අවස්ථාව වැඩියි

    :oo:ලංකාවෙ ඉදන් ගොඩ එන්න පාරක් තියනවද දැන්?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    :no: මුන් ගොඩක් වෙලාවට ගණිකාවන් වෙන්නේ ඉක්මනින් සල්ලි හොයන්න ඕන නිසයි. නැතුව ගණිකාවක් වෙන්නේ අසරණකමට කියන එක බොළද කථාවක්. අසරණකම කියන්නේ මොකක්ද? කවුරු හරි බලෙන් අල්ලගෙන ඉන්නවද? :no: කවුරුත් එහෙම අල්ලගෙන නෑ, ඕන වෙලාවකට job එක දාලා යන්න මුන්ට පුලුවන්.
    :rofl: Grow up :yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    salli na kiyala aga wikunan kana eka neme ban wade.... wena deyak karala jeevath wena eka... samahara minissu sweep ticket vikunananwa......poth vikunanwa.....kadawal walata kama danawa.....monawa karanna barida ban.... oken labenawa wage salli godak labenne na....eth aga vikunanne nathuwa jeevathwenna puluwan.....habai man uding kiyapu ewa karala jeevath wenna harima amarui.....eth mee widiyata hari lesi....
    kolla dala giya .... arakai mekai kiyala oya rassawa karanna one na ban.....meyage kathawema thiyenawa issara pole badu vikunuwa kiyala....ekama karan yanna thibba ....ane manda ithing
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අපේ සිංහල මිනිස්සු රට අතැරලා යනවා...ඒක තවත් වැඩි කරන්න ද ඕනි? බලන්න ඕනි ලංකාවේ ඉඳන්ම ගොඩ එන මාරගයක්....
    නීතිගත කරන්න කියන්නේ ඒකයි. එතකොට පොලිසි වලින්, නීතිඥයින් නිසා තවත් කරදරයට පත්වෙන්න තියෙන අවස්ථාව වැඩියි

    :angry: පලයන් බන් යන්න ලංකාව අපේ රට නෙවෙයි ඒක රාජපක්ෂවරුන්ගේ රට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පුතා;17159270 said:
    :oo:ලංකාවෙ ඉදන් ගොඩ එන්න පාරක් තියනවද දැන්?

    :dull:පහල සිට ඉහලට ගොට්ට ඇල්ලුවනම් නිකන්ම ගොඩ යනව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උබ හැදියන් අනුන්ට කියන්න කලින්. අනුන්ට grow up කියන්න උබ මොකෙක්ද බන්? :P
    හිතෙන හිතෙන වෙලාවට ගනිකා ජොබ දාල යන්න බෑ බන්.. :rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය දේ කරන්නේ නැතුව ජිවත් වෙන්නනම් තව ඕන තරම් ක්‍රම තියෙනවා .
    ඔය දේට යොමු වෙන්න සල්ලි නැති කමම නෙමෙයි හිතේ පොඩි හරි කැමැත්තක් තියෙන්න ඕනේ .
    (පොලේ මිනිස්සු කියන එක අහන ඉන්න බ, හැබැයි දන්නේ නැති වෙන මිනිස්සු එක්ක නිදියන්න පුළුවන් )

    අනේ මන්ද , පොෂ් බඩු සහ ගොන් බඩු අතර සෑහෙන්න වෙනසක් තියෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :P:yes: