ගණිකාවක් සමග යහන් ගතවුණා

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මූ බණ කියලා කරගන්න බැරි උන එක දැන් ලස්සනට කරගෙන තියෙන්නෙ ..

අනේ අම්මප මුගෙ මොලේ තමා මොලේ ...... :lol::lol::lol::lol::lol:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    e kiwwe brother? did I spent too much?

    පේන විදිහටනම් උඹව ඒකි අන්දලා.... උපරිම රුපියල් 2000ක් දෙනකොට ඔය වැඩේ කරගන්න පුලුවන්..... අපරාදේ බං සල්ලි.... මම නම් කවදාවත් ගණිකාවක් ලගටනම් ගිහින් නෑ.... යන්නෙත් නෑ.... ඊටවඩා හොඳයි බං ලගතියෙන එක කඩි ගුලක ඔබනවා....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    I contacted her yesterday and she told me that she frequently testes for stds at a clinic.She said me to not to worry.

    උඹ ඒකිගේ නොම්බරෙත් ගත්තද?.... ඒකි උඹව හොඳට අන්දලා..... යකෝ ඔය වගේ ගෑණුන්ට නොම්බර දෙන්නවත්... නොම්බර ගන්නවත් හොඳ නෑ..... දැන් ඒකි උඹේ ගෙදර ඇවිත් නැවතිලා තමා පස්ස බලන්නේ....:lol::lol:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උඹ ඒකිගේ නොම්බරෙත් ගත්තද?.... ඒකි උඹව හොඳට අන්දලා..... යකෝ ඔය වගේ ගෑණුන්ට නොම්බර දෙන්නවත්... නොම්බර ගන්නවත් හොඳ නෑ..... දැන් ඒකි උඹේ ගෙදර ඇවිත් නැවතිලා තමා පස්ස බලන්නේ....:lol::lol:

    No mcn she not like that.She told me that she doesn't have stds.I don't know it's true or not.But she told me she visit room no 33 in colombo
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මම කියන්නෙ මට වෙච්ච දේන්ම් වනේ වන හතුරෙකුටවත් වෙන්ඩ එපා.උඹල මම වගේ හැගීම් වලට වහල් වෙලා ජීවිතේ අදුරු කරගන්ඩ එපා.වැරදි තීරණ නිසා හිතෙන් දහස් වාරයක් දුක් විදින්ඩ තමා වෙන්නෙ :(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar476738_4.gif
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    e kiwwe brother? did I spent too much?

    ඔව්නෙ 5000 ක් හොදටම වැඩී.සනා මිනිස්සු මොනවා වෙනවා කිව්වත් සිකීම නම් නතර කරන්නේ නැත...ඒක එදත් එහෙමයි හෙටත් එහෙමයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    මම කියන්නෙ මට වෙච්ච දේන්ම් වනේ වන හතුරෙකුටවත් වෙන්ඩ එපා.උඹල මම වගේ හැගීම් වලට වහල් වෙලා ජීවිතේ අදුරු කරගන්ඩ එපා.වැරදි තීරණ නිසා හිතෙන් දහස් වාරයක් දුක් විදින්ඩ තමා වෙන්නෙ :(

    kattiyawa danuwath karanna meka hoda widiyak. weedi natyak wage.. :D
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    එළකිරි එකේ සහෝදරයො මගෙ ජීවිතේ කෙළවුණ හැම පාරම ආපහු ගොඩ එන්ඩ උදව් කළා.මේ පාර මම මාන්සිකව බින්දුවටම වැටිල
    ඉන්නෙ.මම වගේ බඩු ගහල සමාජ රෝගයක් හැදිල ඇති කියල හිතෙන් බයවුණ දුක් වුණ අය ඒ හැගීම් යටපත් කරගෙන ජීවිතේ ආපහු ගොඩ ගත්ත හැටි කරුණාකරල කියන්න.ඔයගොල්ලන්ට ගොඩක් පින් මට උදව් කරනවට.සිරාවට මානසිකව වැටිල ඉන්නෙ බ්‍රෝ :(
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    එළකිරි එකේ සහෝදරයො මගෙ ජීවිතේ කෙළවුණ හැම පාරම ආපහු ගොඩ එන්ඩ උදව් කළා.මේ පාර මම මාන්සිකව බින්දුවටම වැටිල
    ඉන්නෙ.මම වගේ බඩු ගහල සමාජ රෝගයක් හැදිල ඇති කියල හිතෙන් බයවුණ දුක් වුණ අය ඒ හැගීම් යටපත් කරගෙන ජීවිතේ ආපහු ගොඩ ගත්ත හැටි කරුණාකරල කියන්න.ඔයගොල්ලන්ට ගොඩක් පින් මට උදව් කරනවට.සිරාවට මාන්සිකව වැටිල ඉන්නෙ බ්‍රෝ :(

    Dude channel a doctor.You have severe ocd.