it's not scientifically proven
උබ දන්න මගුල.. මම උබේ කමෙන්ට්ස් කීප තැනකම දැක්කා..
රිප්ලයි කරන්න හදලත් බීරි අලින්ට වීනා වයන එක තේරුමක් නැති නිසා නොදා හිටියා..
උබ උබ කැමති ආගමක් අදහපන් අපිට අවුලක් නෑ.. හැබැයි බුද්දහගම අල්ලගෙන නටන නාඩගම නවත්තපන්..
මරනින් පසු ජීවිතයක් නෑ කියන්නේ කොහොමද?
අදහන ආගමකට හෝ දර්ශනයකට හෝ විද්යාවකට අනුව පැහැදිලි කරපන් බලන්න..
ඔක්කොමටම කලින් කියපන් උබේ ජාතියත්, ආගමත් මොකක්ද කියලා...
උඩ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ..
මන් ඔයාගේ ප්‍රශ්නේට ඔයාට තේරෙන්න උත්තරයක් ඉටපස්සේ දෙන්නම්..




