ගණිකා භීතිකාව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    it's not scientifically proven

    උබ දන්න මගුල.. මම උබේ කමෙන්ට්ස් කීප තැනකම දැක්කා..
    රිප්ලයි කරන්න හදලත් බීරි අලින්ට වීනා වයන එක තේරුමක් නැති නිසා නොදා හිටියා..
    උබ උබ කැමති ආගමක් අදහපන් අපිට අවුලක් නෑ.. හැබැයි බුද්දහගම අල්ලගෙන නටන නාඩගම නවත්තපන්..

    මරනින් පසු ජීවිතයක් නෑ කියන්නේ කොහොමද?
    අදහන ආගමකට හෝ දර්ශනයකට හෝ විද්යාවකට අනුව පැහැදිලි කරපන් බලන්න..

    ඔක්කොමටම කලින් කියපන් උබේ ජාතියත්, ආගමත් මොකක්ද කියලා...

    උඩ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ..
    මන් ඔයාගේ ප්‍රශ්නේට ඔයාට තේරෙන්න උත්තරයක් ඉටපස්සේ දෙන්නම්..
     
    L-Smoker

    Member
    උඹේ අවටාර් එකෙන් තේරුම් ගත්තෑකි උඹේ මානසික මට්ටම. උඹ ගන්න ෆන් එක ගනින් මගෙන් බාධාවක් නෑ මචෝ. ලොල්
    avatar301955_1.gif

    කටින්ද මචන් කතා කලෙ?
    පොඩ්ඩක් බලපන් උඹගේ ඇවේටර් එක
    ගෑනියෙක් හෙලුවෙන් ඉන්න එකක් දාගෙන අනිත් උන්ට බණ දෙසන්න එපා

    May 21, 2013
    80
    13
    0
    කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්‍රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්‍රික අදහස් නෑ.
    :yes::yes::yes::yes:
     
    May 21, 2013
    80
    13
    0
    උබ දන්න මගුල.. මම උබේ කමෙන්ට්ස් කීප තැනකම දැක්කා..
    රිප්ලයි කරන්න හදලත් බීරි අලින්ට වීනා වයන එක තේරුමක් නැති නිසා නොදා හිටියා..
    උබ උබ කැමති ආගමක් අදහපන් අපිට අවුලක් නෑ.. හැබැයි බුද්දහගම අල්ලගෙන නටන නාඩගම නවත්තපන්..

    මරනින් පසු ජීවිතයක් නෑ කියන්නේ කොහොමද?
    අදහන ආගමකට හෝ දර්ශනයකට හෝ විද්යාවකට අනුව පැහැදිලි කරපන් බලන්න..
    ඔක්කොමටම කලින් කියපන් උබේ ජාතියත්, ආගමත් මොකක්ද කියලා...
    නිර්ජාතික නිර්ආගමික
     
    Feb 28, 2015
    59
    9
    0
    ane manda ban lankawe un jathi, agam, badu pot, athal okkoma patalawagena inne

    hema magulatama sanskruthiyakui sadacharayakui gena kiyawanawa.. eth kellekuta thaniyen pare behela yanna behe me rate
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    avatar301955_1.gif

    කටින්ද මචන් කතා කලෙ?
    පොඩ්ඩක් බලපන් උඹගේ ඇවේටර් එක
    ගෑනියෙක් හෙලුවෙන් ඉන්න එකක් දාගෙන අනිත් උන්ට බණ දෙසන්න එපා

    හරි උඹම කියපන් උඹ කැමතිද උගේ අවටාර් එක දාගන්න. නෑනේ. ඒවගේන් යම් කිසි අයිඩියා එකක් ගන්න පුලුවන් පර්ශනලිටි එක ගැන. මම ඩයල් එකක් කියනවා නෙමේ ඉතින්. මගේ උනත් මානසික මට්ටම ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් මගේ අවටාර් එකෙන්. උඹේ අවටාර් එක ගැන කියනව නම් උඹේ වයස ඇති අනිවා 25 ට අඩු වෙන්. උඹ ඩීසන්ට් බුවෙක්. හැබයි දඩබ්බර ඩයල් එකක් කියල පෙන්නන උවමනයි. හරිද මන් කිව්ව.:lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    it's not scientifically proven

    ලොල් උඹයි මමයි දන්න සයන්ටිෆික්. සයන්ටිෆික් කියන්නේ වචනයක් විතරයි. ඒකේ තේරුම මිනිස්සුන්ගෙ පන්චේඳ්‍රියන් වලට ඔප්පු කරල පෙන්නන්න පුලුවන් කියන එකයි. පන්චේඳ්‍රියන් වලට ඔප්පු කරල පෙන්නන්න බැරි ඔක්කොම බොරු කියනවා. ඉතින් ඒකෙ වැරද්දකුත් නෑ. ඒ උනාට එහෙම කියල සයන්ස් වලින් කියන හැම දේම ඇත්ත කියන්න බෑ. අර නලීන් සිල්වා ෆ්‍රොපෙෂර් කියනවා වගේ සයන්ස් කියන්නේ ලොජික් කතන්දර. එච්චරයි. එහෙම කියල ආගම් බොරු කියල ඔප්පු කරන්න බෑ සයන්ස් වලට. ලෝකය දෙවියෙක් මැව්වේ නෑ කියල කාටවත් ඔප්පු කරල පෙන්නන බෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උඹ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න හින්ද තමා ඔහොම කතා කරන්නෙ. බලපන් දියුණු රටවල් දැන් ආගම් අත අරිනව. එයාල හිතන්නෙ විද්‍යාත්මකව. උඹ වගේ හිතන උන් ඉන්නකන් අපි තුන්වෙනි ලෝකයේ රටක්ම තමා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    කතාකරල වැඩක් නෑ බන් ඕව ගැන ලංකාවෙ තාම ගෝත්‍රික මිනිස්සු හුගක් ඉන්නව. අද දියුණු රටවල් පිළිගන්නෙ atheism. එයාලට ඔය මෝඩ ගෝත්‍රික අදහස් නෑ.

    katha karala wadak natte ubala gana ban.. :D gothrika manasikatwe tiyenne scientifically prove karapu dewal witarai atta kiyala hitan inna ayage.. science kiyanne nitarama wenas wena deyak, eeye atta wela tibuna eka ada boru wenna puluwan. scientifically prove karapu nati deyak pawatinne na kiyala kiyanna ba. kawda danne issarahata eka scientifically prove karaida kiyala. ehema karoth uba mokada kiyanne???

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    katha karala wadak natte ubala gana ban.. :D gothrika manasikatwe tiyenne scientifically prove karapu dewal witarai atta kiyala hitan inna ayage.. science kiyanne nitarama wenas wena deyak, eeye atta wela tibuna eka ada boru wenna puluwan. scientifically prove karapu nati deyak pawatinne na kiyala kiyanna ba. kawda danne issarahata eka scientifically prove karaida kiyala. ehema karoth uba mokada kiyanne???

    විදයා‍වෙන් කවදාවත් මැජික් ඇත්ත දේවල් හැටියට ඔප්පු කරල‍ා නෑ නේ.. ඒවා බොරැ විදියට ඔප්පු කරලා තියෙන්නෙ. ඉතින් අනාගතේදීත් ඔය අද මැජික් විදියට හිතාගෙන ඉන්න දේවල් බොරැ කියල ඔප්පු වේවි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විදයා‍වෙන් කවදාවත් මැජික් ඇත්ත දේවල් හැටියට ඔප්පු කරල‍ා නෑ නේ.. ඒවා බොරැ විදියට ඔප්පු කරලා තියෙන්නෙ. ඉතින් අනාගතේදීත් ඔය අද මැජික් විදියට හිතාගෙන ඉන්න දේවල් බොරැ කියල ඔප්පු වේවි.
    මුන්ට මේව තේරෙන්නෙ නෑ බන්. ලංකාවෙ මිනිස්සු තාම මන්තර , කේන්දර වගේ චාටර් ඒව පස්සෙ තාම යනව. මේව කවදාවත් විද්‍යාවෙන් ඔප්පු වෙන්නෙ නෑ. අද ලෝකෙ දියුණු වෙලා තියෙන්නෙ විද්‍යායෙන් හින්ද මිසක් ඔය කෙහෙල්මල් වලින් නෙමේ. ලංකාවෙ ගෝත්‍රික මිනිස්සු තාම ඉන්න එක ගැන පට්ටම දුකයි
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න හින්ද තමා ඔහොම කතා කරන්නෙ. බලපන් දියුණු රටවල් දැන් ආගම් අත අරිනව. එයාල හිතන්නෙ විද්‍යාත්මකව. උඹ වගේ හිතන උන් ඉන්නකන් අපි තුන්වෙනි ලෝකයේ රටක්ම තමා.

    මම දැන් ඉන්නෙත් ඔය කියන දියුණු රටක තමා බන්. ඔය දියුණු රටවල් එක පාරටම දියුණු උනේ නෑනේ. රටක් දියුණු වෙන්න ඕනේ ක්‍රමාණූකූලව. ඔය රටවල් සන්වර්ධනය වෙන කාලේ ගණීකා නිවාස නීති ගත කර කර හිටියෙ නෑනේ. ඒ කාලෙට තිබ්බ වැදගත් මූලික් ප්‍රශ්ණ විසඳුවා. හැම මිනිහටම අවශ්‍ය කරන මුලික දේවල් (නිවාස, වාහන, අධ්‍යාපනය, සෞක්‍ය වගේ දේවල් ) ලබා ගන්න ලේසි වෙන විධියට රට හැදුවා. මිනිස්සු අතර ආර්ථික පරතරය අඩු කරා. හැම මිනිහටම ගෞර්වනීය විදියට ඉන්න පරිසරයක් හදල දුන්න. මෙහේ වැඩ කරන බාර් එකක් කෙල්ලෙක්ට උනත් උන් හෙනට රෙස්පෙක්ට් කරනවා. දැන් අපේ රටෙ කොච්චර ඉන්නවද බන් ගෙයක් තියා හරියට කන්න බොන්න නැති මිනිස්සු. ආර්ථික පරතරය කොච්චර වැඩිද බලපන්. කොටසකට කන්න නැතුව ඉද්දි අනිත් කොටස කතා කරන්නේ ගණිකා වුර්තිය නීති ගත කරන එක ගැන. මේක නෙමෙයිනෙ බන් රටේ මුලික ප්‍රශ්නය. මේවා කරන්න පුලුවන් රට ආර්තික වශයෙන්, ආකල්ප වශයෙන් දියුණු උනාම. මේ වගේ දේවල් නිකන් ගෙයක වගේ නම් ඩෙකරේෂන්. මැටි ගෙදර තියන මිනිහ ඉස්සෙල්ල ට්‍රයි කරන්න ඕනේ ගේ සිමෙන්ති දාල හදා ගන්න මිසක් ගේ ටයිල් කර ගන්න එක නෙමෙයිනෙ බන්. අනිත් එක වෙස්ටර්න් කල්චර් එකයි අපේ කල්චර් එකයි අහසට පොලව වගේ. අපි වෙස්ටර්න් ගෙඩිය පිටින් කොපි කරන්න ඕනේ නෑ. හැබයි උන්ගේ හොඳ දේවල උරා ගන්න ඕනේ අපේ කල්චර් එකට ගැලපෙන්න. අපි කවදාවත් උන්ගේ හොඳ දේවල් කොපි කරනවද නෑනේ. ගන්නෙම සෝබන වැඩ විතරයි. මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරල ලෝ ඇන්ඩ් ඔර්ඩර් හරියට ඉම්ප්ලිමෙන්ට් කරල රට තත්වයකට ගේන්න ඕනේ. ඊට පස්සේ මිනිස්සුන්ට නිදහසේ හිතන්න පුලුවන් වාතාවරණයක් හදා ගත්තට පස්සේ ඔන්න ඕන ගණිකා නීති ගත කරන, කැසිනෝ හදන එක සේම් සෙක්ස් මැරේජ් නීති ගත කරන ඒවා ඊට පස්සේ කරන්න පුලුවන්. මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න විසඳුවට පස්සේ මිනිස්සු විදියට දියුණු වෙන්න පුලුවන්.

    මම නම් ගෝත්‍රික මානසිකත්වයේ නෑ. හැබයි වෙස්ටර්න් කල්චර් එක ගෙඩිය තරම් කොපි කරන්න තරම් ශොර්ට් සයිට් ඩයල් නේමේ උඹල වගේ. හැබයි එකක් කියන්න ඕනේ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරන්න ඕනේ. උඹල ඉතින් ආකල්ප දියුණු නැති මිනිස්සුන්ට කියන්නේ ගෝත්‍රිකයෝ කියල. මම මේ කතා කරන්නේ බහුතරය ගැන හිතල. මට බඩු පොට් එකකට ගිහින් ෆන් ගන්න සල්ලි තියෙනවා. මම කැමති හැමෝටම බඩු පොට් එකකට ගිහින් බඩු ගහන්න සල්ලි තියෙන ඒ ගැන හිතන්න නිදහස තියෙන දවසට මේව ඉම්ප්ලෙමෙන්ට් කරනවට. මට තේරෙන විදියට ඔන්න මගේ අදහස කිව්වා. උඹ ඕන විදියකට තේරුම් ගනින්.

    අනිත් එක මම කවදාවත් නලීන් ද සිල්වා වගේ වෙස්ටර්න් කල්චර් එකට හේට් කරන්නේ නෑ. හැබයි එහෙම කියල උන්ට වැඳගෙන උන්ගේ ඒවා අන්ධව කොපි කරන්න කැමතිත් නෑ. මෙහේ ඉන්න අපේ ගොඩක් අය කරන්නෙ ඒක. තව පුලුවන් හැම වෙලාවෙම අපේ ලොකු රටේ ලොකු සීන් එක කියල මුන්ව කොර කරවනවා. මෙහි උන්ට අපේ වගේ හිස්ට්‍රි නෑ. හැබයි එහෙම කියල අපි ඉතින් ඔය හිස්ට්‍රි එක අල්ල ගෙන ඉඳලත් හරි යන්නෙ නෑ. රට දියුණු කරන්න ඕනේ.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මී දෙනක් ඩිටෙක්ටඩ්
    මී දෙනට ඔනි නම් පීඑම් එකක් දාන්න පෞද්ගලික දේවල් දැන ගන්න කිසිවක් නොසගවා කියන්නම්

    උබේ කතාව ට මම එකගයි හැබැයි මෙය නීති ගත කරනවානම් කලයුත්තේ නියාමනයකට අනුව්යි.
     
    Similar threads