ගණිකා භීතිකාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිරිමි අයට බඳින්න බැරි ප්‍රශ්න තියෙන නිසා, බැඳලා ඉන්න පවුල් වල ගෑනුන්ට නීතියෙන අත හිත දීලා බැදපු නැති උන්ව සන්තර්පනය කරන්න ගිහින් ඒ ගෑනුන්ගේ ජීවිත විනාස වෙන එක සාධරන නෑ නේද? රටේ වැඩිපුර බඩු පොට් වලට රින්ගන්නේ බැඳපු නැති උන් නෙවෙයි. එකම බනිස කාලා එපා වෙච්ච බැඳපු උන්ම තමා.

    ඕකේ අනිත් පැත්ත බැඳපු නැති ගැහැනු අයට මොකද වෙන්නේ? පිරිමි ගනිකාවො ඇති කරනවද? එහෙම නැත්නම් ඩිල්ඩෝ වගේ දේවල් රජයෙන් නොමිලේ බෙදලා දෙනවද?

    ලංකාවේ ආතීතයේ තිබ්බ සමහර සංස්කෘතීන් අපි පහුකරලා ඉවරයි. එතකොට උබ එකගෙයි කෑම වගේ දේවල් අනුමත කරනවද? කොහොමද තමන් කට්ට කාලා සැට් කොර ගන්න කෑල්ලට තමන්ගෙම අයියයි මල්ලියි දාගෙන දෙද්දි.
    :P

    කවුද බන් කියන්නෙ නීතිගත කලාම බැදපු ගෑනු බඩු වෙනවා කියල? එහෙනන් ඉන්දියාවෙ බැදපු ගෑනුත් බඩු වෙන්න ඕනි මෙලහකට. නිකන් බොරැ තර්ක දාන්න එපා. ගනිකා වුර්තිය නීති ගත කලාම තමයි කවුරැත් බඩු ගහන්න දෙපාරක් හිතන්නෙ...

    බැදපු නැති ගෑනු පිරිමි ගණිකාවෝ පස්සෙ යන්නෙ කොයි ලෝකෙද? බොරැ හිතලු නේ ඕවා...

    එකගෙයි කන කාලේ කවුරැත් කෑලි පස්සෙ ගිහින් අමාරැවෙන් උන්ව දාගත්තෙ නෑ....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික අදහස් හරියට තියනව. මෙහෙම අය ඉන්නකන් අපිට ඉස්සරහට යන්න බෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද බන් කියන්නෙ නීතිගත කලාම බැදපු ගෑනු බඩු වෙනවා කියල? එහෙනන් ඉන්දියාවෙ බැදපු ගෑනුත් බඩු වෙන්න ඕනි මෙලහකට. නිකන් බොරැ තර්ක දාන්න එපා. ගනිකා වුර්තිය නීති ගත කලාම තමයි කවුරැත් බඩු ගහන්න දෙපාරක් හිතන්නෙ...

    බැදපු නැති ගෑනු පිරිමි ගණිකාවෝ පස්සෙ යන්නෙ කොයි ලෝකෙද? බොරැ හිතලු නේ ඕවා...

    එකගෙයි කන කාලේ කවුරැත් කෑලි පස්සෙ ගිහින් අමාරැවෙන් උන්ව දාගත්තෙ නෑ....

    :lol::lol: ඊ එහෙම දෙපාරක් හිතන්නේ කියන්නකෝ ?? උබ කියල තියන අනිත් ඒවා නම් හරි.

    නිතිය හරියට ක්රියතක නොවන රටක මොනම නීතියක් ගෙනාවත් කිසිම දෙයක් කරන්න බැහැ කියාලා අපිට මහින්ද ඔප්පු කරලා තියනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩු පාඩුවත් ආව..දැන් තමයි ත්‍රෙඩ් එක සම්පූර්ණ වුනේ..:dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    කවුද බන් කියන්නෙ නීතිගත කලාම බැදපු ගෑනු බඩු වෙනවා කියල? එහෙනන් ඉන්දියාවෙ බැදපු ගෑනුත් බඩු වෙන්න ඕනි මෙලහකට. නිකන් බොරැ තර්ක දාන්න එපා. ගනිකා වුර්තිය නීති ගත කලාම තමයි කවුරැත් බඩු ගහන්න දෙපාරක් හිතන්නෙ...

    බැදපු නැති ගෑනු පිරිමි ගණිකාවෝ පස්සෙ යන්නෙ කොයි ලෝකෙද? බොරැ හිතලු නේ ඕවා...

    එකගෙයි කන කාලේ කවුරැත් කෑලි පස්සෙ ගිහින් අමාරැවෙන් උන්ව දාගත්තෙ නෑ....

    මම මේ කතාව කිව්වේ අවුරුද්දේ අන්තිමට තමන්ගේ දූට පුතාට අලුත් පොත් ටිකයි බෑග් එකයි සපත්තු කුට්ටමයි අරන් දෙන්න සල්ලි නැතුව කම්පා වෙන අම්මලා වෙනුවෙන්. තමන්ගේ මහත්තයට පුතාට දූට බෙහෙත් ගන්න ඉන්ජෙක්ශන් එක ගන්න අත මාරුවක් හොයා ගන්න දාහතේ කල්පනා කරන ගැහැනු අය ගැන හිතලා. මේ වගේ මිනිස්සුන්ව ජීවිතයේ මුන ගැහිලා නැත්නම් කට වහන් හිටහන් තපුල්ලන්නේ නැතුව. මේ වගේ තත්වෙට වැටුන අය වරදට පෙලබෙන්න තියෙන හැකියාව වැඩියි. නීතියෙන් බාදාවක් නැති උනොත් ලේසියෙන් නොමග යන්න ඉඩ තියෙනවා.

    අනිත් කාරනා දෙක ආයින් කියවපන්. මම කියපු දේ උබ තේරුම් අරගෙන නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: ඊ එහෙම දෙපාරක් හිතන්නේ කියන්නකෝ ?? උබ කියල තියන අනිත් ඒවා නම් හරි.

    නිතිය හරියට ක්රියතක නොවන රටක මොනම නීතියක් ගෙනාවත් කිසිම දෙයක් කරන්න බැහැ කියාලා අපිට මහින්ද ඔප්පු කරලා තියනවා

    අනේ නිකන් පලයන් බන් ඔක්කොම මහින්දගෙ පිටට නොදා..... කියවපන් වික්ටර් අයිවන්ගේ අධිකරණ ස්වාධිනත්වය සදහා නොනිමි අරගලය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මේ කතාව කිව්වේ අවුරුද්දේ අන්තිමට තමන්ගේ දූට පුතාට අලුත් පොත් ටිකයි බෑග් එකයි සපත්තු කුට්ටමයි අරන් දෙන්න සල්ලි නැතුව කම්පා වෙන අම්මලා වෙනුවෙන්. තමන්ගේ මහත්තයට පුතාට දූට බෙහෙත් ගන්න ඉන්ජෙක්ශන් එක ගන්න අත මාරුවක් හොයා ගන්න දාහතේ කල්පනා කරන ගැහැනු අය ගැන හිතලා. මේ වගේ මිනිස්සුන්ව ජීවිතයේ මුන ගැහිලා නැත්නම් කට වහන් හිටහන් තපුල්ලන්නේ නැතුව. මේ වගේ තත්වෙට වැටුන අය වරදට පෙලබෙන්න තියෙන හැකියාව වැඩියි. නීතියෙන් බාදාවක් නැති උනොත් ලේසියෙන් නොමග යන්න ඉඩ තියෙනවා.

    අනිත් කාරනා දෙක ආයින් කියවපන්. මම කියපු දේ උබ තේරුම් අරගෙන නැහැ.

    ඉතින් අවසර දුන්නොත් බඩු ගහන්න යන්නද මිනිස්සු ඉන්නෙ? ඒවගේ අපතයන්ව අදුන ගන්නත් එක්ක ඕක නීතිගත කරන්නම ඕනි. යකෝ අපි හෙට මිනීමැරීම නීති ගත කලාම ඒකත් කරනවද? නැත්තන් ඉනසෙස්ට් නීති ගත කලොත් ඒකත් කරනවද?

    මුලින්ම පිරිමියෙක් වෙලා හිටපන්.. පිරිමි නොවන ‍පොන්ටියෝ තමා ඕවා කරන්නෙ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,627
    113
    ඉතින් අවසර දුන්නොත් බඩු ගහන්න යන්නද මිනිස්සු ඉන්නෙ? ඒවගේ අපතයන්ව අදුන ගන්නත් එක්ක ඕක නීතිගත කරන්නම ඕනි. යකෝ අපි හෙට මිනීමැරීම නීති ගත කලාම ඒකත් කරනවද? නැත්තන් ඉනසෙස්ට් නීති ගත කලොත් ඒකත් කරනවද?

    මුලින්ම පිරිමියෙක් වෙලා හිටපන්.. පිරිමි නොවන ‍පොන්ටියෝ තමා ඕවා කරන්නෙ...

    අනේ නිකන් පලයන් යන්න ගොන් වස්සා. මීයක් කඩන්නේ අත ලෙවකනන නෙවෙයි. මේවගේ නීති සම්මත උනොත් ක්‍රියාත්මක වෙන්න යන්නේ පොඩි කාලයක් විතරයි. මහින්දයා තුන් වෙනි පාරටත් ඉල්ලන්න පුළුවන් වෙන්න නීතිය හදලා ඌ නිකන් හිටියේ නෑ නේ. නීතිය තිබ්බට මම දෙපාරින් නවතිනවා කිව්ව්ත් නෑ නේ. යස අගේට ගොනා වගේ ඉල්ලලා ටින්කිරි ගාගත්තේ. ඒවගේ තමා, මිනීමැරීම නීති ගත කලාම ඒක නොකර ඉදියි කියලා අපිට කියන්න බෑ. පාතාලේ උන් කුලියට මරන ඇඩ්වටීස්මන්ට්ස් පත්තරේත් දායි? ඉනසෙස්ට් උනත් නීතිය යටතේම කරන උන් බිහිවෙයි. නඩු දාන්නැයි. දැන් තියෙන නීති ටික හොදටම ඇති.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    සිරාවට...ගණිකාව කියන්නේ උතුම් රැකියාවක් කියලත් කියන්නේ මෙයා :lol:
    ඔය කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? මනුස්සයෙක් මැරෙනවද? අතපය කැඩෙනවද?:eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොලවේ පය ගහලා ජීවත් වෙයන්. එහෙම ජීවත් නොවී ඉන්න එකෙක් නම් නොදන්න දේවල් කියවන්නේ නැතුව හිටහන්. මේ රටේ කොච්චර නම් ගැහැනු අය ඉන්නවද ණය බරින් මිරිකිලා ලැජ්ජාවට පත්වෙලා තමන්ගේ කණකර උගස් තියලා ඒවා සින්න වෙලා, දරුවන්ට කන්න දෙයක් නෑ, උගන්නන්න ඇති තරම් සල්ලි නෑ ඒත් බුලත් විට විකුණලා අනුන්ගේ කුලී වැඩ කරලා නම්බුපිට ජීවත් වෙන අය. උබ කියන්නේ ඕවා කරන්න අවශ්‍ය නෑ දැන් නීතියෙන් බාදාවකුත් නැත්නම්, තමනුත් කැමතිනම්, සල්ලිත් අවශ්‍ය නම් වේස කමේ ගියාට කමක් නෑ කියලද? තුක් විතරක් තෝ වගේ කරුමෙට උපන් කාලකන්නියෙක්.
    උඹ කියන්නෙ ගෑනු හැමදාම ඔය විදියට දුක් විඳින්න ඕන කියලද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ නිකන් පලයන් යන්න ගොන් වස්සා. මීයක් කඩන්නේ අත ලෙවකනන නෙවෙයි. මේවගේ නීති සම්මත උනොත් ක්‍රියාත්මක වෙන්න යන්නේ පොඩි කාලයක් විතරයි. මහින්දයා තුන් වෙනි පාරටත් ඉල්ලන්න පුළුවන් වෙන්න නීතිය හදලා ඌ නිකන් හිටියේ නෑ නේ. නීතිය තිබ්බට මම දෙපාරින් නවතිනවා කිව්ව්ත් නෑ නේ. යස අගේට ගොනා වගේ ඉල්ලලා ටින්කිරි ගාගත්තේ. ඒවගේ තමා, මිනීමැරීම නීති ගත කලාම ඒක නොකර ඉදියි කියලා අපිට කියන්න බෑ. පාතාලේ උන් කුලියට මරන ඇඩ්වටීස්මන්ට්ස් පත්තරේත් දායි? ඉනසෙස්ට් උනත් නීතිය යටතේම කරන උන් බිහිවෙයි. නඩු දාන්නැයි. දැන් තියෙන නීති ටික හොදටම ඇති.

    ඔවු ඔවු උඹ බුද්ධීමතා... ගනිකා වුර්තිය නීති ගත කලාම ලයිසන් පිට බඩුවක් ගහලා වරෙන්කෝ.. :lol::lol::lol:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    ඔවු ඔවු උඹ බුද්ධීමතා... ගනිකා වුර්තිය නීති ගත කලාම ලයිසන් පිට බඩුවක් ගහලා වරෙන්කෝ.. :lol::lol::lol:

    ithin baduwak gahana eke athi waradda mokadda?

    manussayekta fun eka kiyana de epada?

    mama inna rate ganika madam purawala. ganu full fun eke ewaye wada karanne. hoda salli :D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගණිකා වෘත්තිය නීතිගත කරපු ගමන් රට දියුණු වෙනවා කියලා කලින් දැනගෙන හිටියේ නෑනේ..අයියෝ..කොහොම හරි මේ නීතිය සම්මත කරගන්න ඕනේ..මේ උගතා අපිට මේක කියලා දෙන්න මෙච්චර කල් ගිහේ ඇයි දන්නෑ නේහ්හ්?ඒ වගේම අනගාරික ධර්මපාලතුමා එහෙම පුත්තලම් බූරුවෝ කියලා පේන්න මේ උගතා ඉගෙනගත්තු පාසල මොකද්ද දන්නේ නෑ..මේ මහත්තැන්ගේ අම්මා තාත්තා එහෙම බොහොම ශීලාචාර ජීවිත ගත කරපු අය වෙන්න ඇති නේහ්හ්..එතකොට මෙතුමා කියන විදිහට ගණිකාවෝ නොවන සහ එම ඇසුර පතන්නේ නැති කට්ටිය ඔක්කොම මී හරක් සහ මී දෙනුන්...මෙතුමා සහ මෙතුමගේ පවුලේ අය මිනිස්සු???:(:(

    ganikawo witharak nevei ganakayo ganath katha karanna ona :)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේක නීති ගත කරන්න ඕනේ. හැබයි දැන් නෙමේ. අපේ රටේ මිනිස්සුගේ ආර්ථික තත්වය හොඳ උනාම. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ට් ප්‍රශ්න අඩු වෙලා මිනිස්සු දියුණු උනාම. නැත්නම් දවසේ පඩිය අරන් ගිහින් බඩුව ගහල එයි පවුලට කන්න දෙන්න තියන සල්ලි වලින්. ඇයි බන් අපි පිට රටවල් වල තියන හැම එකම කරන්න හදන්නේ. පිටරටවල් වල මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න නෑනෙ. උන්ට ඉතින් හිතන්න බලන්න ටයිම් තියෙනවා. එතකොට ඔය වගේ දෙයක් හොඳක් වෙනව මිසක් නරකක් වෙන්නේ නෑ. නමුත් අපේ රට ඩිවලොප් වෙන කල් ඕවා හරියන්නෙ නෑ.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    පිරිමියෙක් උනාම දැනගන්න ඕනි තමන්ගේ ගෑනිට විස්වාසවන්තව ඉන්න. එහෙම නැති උන් පිරිමි නෙමේ...

    uba hithanne gani hama dama fun denawa kiyalada? yako danagena katha karapan.
     
    Similar threads