සුරූපී කතුන් මුදලට විකිණූ ගණිකා මධ්‍යස්ථාන දෙකක් මහරගම පොලිසිය වටලයි..
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් මහරගම පොලිසිය විසින් වටලා තිබෙනවා.
මහරගම, වත්තේගෙදර හා පන්නිපිටිය, දෙපානම යන ප්‍රදේශවල පිහිටි මධ්‍යස්ථාන දෙකක කාන්තාවන් ගණිකා සේවය සඳහා අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම ස්ථානවල දී එක් කාන්තාවක් පැයක කාලයක් වෙනුවෙන් රුපියල් 4000 සිට 8000 දක්වා මුදලක් අයකරගෙන ගණිකා සේවය සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
https://dasathalankanews.com/සුරූපී-කතුන්-මුදලට-විකිණ/

Last edited: