ගණිකා මධ්‍යස්ථාන දෙකක් මහරගම පොලිසිය වටලයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සුරූපී කතුන් මුදලට විකිණූ ගණිකා මධ්‍යස්ථාන දෙකක් මහරගම පොලිසිය වටලයි..

    CgK8Ck9.jpeg

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් මහරගම පොලිසිය විසින් වටලා තිබෙනවා.

    මහරගම, වත්තේගෙදර හා පන්නිපිටිය, දෙපානම යන ප්‍රදේශවල පිහිටි මධ්‍යස්ථාන දෙකක කාන්තාවන් ගණිකා සේවය සඳහා අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    මෙම ස්ථානවල දී එක් කාන්තාවක් පැයක කාලයක් වෙනුවෙන් රුපියල් 4000 සිට 8000 දක්වා මුදලක් අයකරගෙන ගණිකා සේවය සපයා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

    https://dasathalankanews.com/සුරූපී-කතුන්-මුදලට-විකිණ/
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අනේ ඕක නීතිගත කරලා ටැක්ස් රෙජිස්ට්‍රාර් කරලා ID එකක් දීලා මෙඩිකල් ක්ලියරන් ගන්න ඕනේ කරානම් ඉවරයි . එජන්සි බෑ සොලෝ කරන්න දෙන්න ඕනේ එතකොට මාෆියා එක ඉවරයි .

    ලෝකේ පරණම රස්සාව . බම්බුවේ සංකෘතිය රජාට කැපයි අංතපුර ජනතාවට නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මයිනගෙ කාලෙ මඩමක් ඇල්ලුවම කාටද ජයවේවා කියන්න ඕනෙ :lol:
    හරිනි අදත් කිව්වා ගණිකා වෘත්තිය නීති ගත කරනවා කියලා🤣🤣
    උඹේ ගෑනිට එහෙම බය නැතුව Permit එක ගන්න පුළුවන්🤣🤣
     
    • Love
    Reactions: beam_tech

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    අනේ ඕක නීතිගත කරලා ටැක්ස් රෙජිස්ට්‍රාර් කරලා ID එකක් දීලා මෙඩිකල් ක්ලියරන් ගන්න ඕනේ කරානම් ඉවරයි . එජන්සි බෑ සොලෝ කරන්න දෙන්න ඕනේ එතකොට මාෆියා එක ඉවරයි .

    ලෝකේ පරණම රස්සාව . බම්බුවේ සංකෘතිය රජාට කැපයි අංතපුර ජනතාවට නෑ
    @Solo Rider ට විතරක් දුන්නොත් හොදට තියෙයි. කීයක් දුන්නද සොලෝ මේ කමෙන්ට් එක දාන්න.
     
    gama22

    Well-known member
  • හරිනි අදත් කිව්වා ගණිකා වෘත්තිය නීති ගත කරනවා කියලා🤣🤣
    උඹේ ගෑනිට එහෙම බය නැතුව Permit එක ගන්න පුළුවන්🤣🤣
    ubalath deshapalana ganikawan nisa harini ubala gena hithala thama kiyala thiyenne. awulak neha ban hamba karan kana job ekane. unta patis thiyenawa ubalata pupa thiyanawa :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ubalath deshapalana ganikawan nisa harini ubala gena hithala thama kiyala thiyenne. awulak neha ban hamba karan kana job ekane. unta patis thiyenawa ubalata pupa thiyanawa :P
    උඹේ අම්මට හරිනිගේ ගණිකා Permit එක ගන්න පුළුවන් තව JVP එකට කඩේ යන්න🤩