ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

ගණිකා වුර්තිය නී

  • yes

    Votes: 227 70.3%
  • no

    Votes: 96 29.7%

  • Total voters
    323

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    True story . We need to legalize the prostitute. But not now. This is not the right time. When people are educated self discipline then that's the time. We are not yet there.

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහායාන බුද්ධාගමේ ප්‍රොස්ටිටුෂන් එකට විකල්පයක් ඇති මගෙ හිතේ. ඒක ගැන මහායාන මොන්ක්ස්ලගෙන් උපදෙස් ටිකක් ගත්තනන් හරි.:):P
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0

    mekata agam patalawa ganna epa. sex kiyanne basic human need ekak.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    anna kathaawa! +10
    munta okkotama wada wenna oona ooka.
    wenna oona aniwarya dewal dahas gaanak atharamaga!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹ කියන එකේ ඇත්තක් තියනව. ඒත් දැනටත් ලංකාවෙ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ පිටරට ගණිකාවන්ට. ගණිකා වෘත්තිය නීති ගත කරොත් පිටරටින් ලංකාවට එන ගණිකාවො වැඩි වෙනව. එතකොට කවුරුත් ඔයාගෙ අම්මව නංගිව අරගෙන යයි කියල හිතන්න බෑනෙ. පිටරට ගණිකාවො ඉන්නකොට ලංකාවෙ ගෑනුන්ට යන්න වෙන්නෙ නෑනෙ.

    :) ou thai, philippines, chinese kello thami ethakota vadiyenma enne.
    u kiyala tiyena eka hari unath eka venne bohoma aduven
    mokada thai, philippines, chinese enna pramanaya vadi unama venne unge fee eka adu vena ekai, ethakota, fee eka adu unama onama ekek yanne un lagatai
    mokada lankave un kohomath kamati sudu hamatane. lankave kellonge sudu hama tiyena un hitiyata etharamma nane.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :):):):)
     
    100% හරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගණිකා වෘත්තීය නීතිගත කරල ඕක හරියන්නේ නෑ බං. ඕකෙන් වෙන්නේ පනින රිලවුන්ට ඉනිමන් බැදිල්ලක්. අසහනේ තියෙන එකා තමන්ට අවශ්‍යතාව අපු හැටියේ ක්‍රියාත්මක වෙනව. අනේ මම ඊයේ බඩු පොට් එකකට ගියානේ ඒ හින්ද අද මම එහා ගෙදර ඉන්න පොඩි කෙල්ල දිහා කැත විදිහට බලන්නේ නෑ කියල නිකන් ඉඳීද ඌ. අසහනේ තියෙන එකාට සීමාවක් නෑ බං ඌ එකට ඇබ්බැහි වෙලා අතේ තියෙන සල්ලි නැතිකරගන්න එකයි වෙන්නේ. අනික කාටද බං සල්ලි තියෙන්නේ හැමදාම ඕවට යන්න. උඹ හිතනවද ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිහෙක්ට සල්ලි තියෙනවා කියල හැමදාම ඕවට යන්ඩ(අර පිටකොටුවේ රෑට තියෙන ජාතියේ ඒවා නං පුළුවන් ඉතිං). අර සේයා ව මරපු එකාට ඔහොම එකකට යන්ඩ සල්ලි තියනව කියල උඹ හිතනවද ? ඕනෙනං වැඩිම මාසෙකට එකක් දෙකක් පුළුවන් වෙයි. එතකොට ඉතුරු දවස්වල අසහනේ නිවන්නේ කවුද ? දැන් උඹ ඊයේ හස්ත කර්මාන්තෙ යෙදුන කියල අද හැඟීම් දැනීම් එන්නේ නැද්ද?.ඒ හින්ද බං ඔය පිටරටවල තියෙන හැම රෙද්දම මෙහෙත් කරන්ඩ ඕනේ කියල හිතන්ඩ එපා. ඔයිට වඩා ඕකට කරන්ඩ වැඩ ඕනේ තරන් තියෙනවා. ලිංගික ආසාව මිනිහගේ මුලික අවශ්‍යතාවක් කියල බඩු පොට් ඇරලා ඉන්න හැම එකාටම දවස පුරා බඩු ගහ ගහ ඉන්ඩ හදල දීල හරියන්නේ නෑ.:no::no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ubata mona ganikawoda ponnayo :P

    :)

    10319323195_2a717bac98_z.jpg
     
    MGkamalZ

    Junior member
  • Mar 13, 2011
    75
    4
    8
    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    ලිංගික ආසාව මිනිහගේ මුලික අවශ්‍යතාවක් කියල බඩු පොට් ඇරලා ඉන්න හැම එකාටම දවස පුරා බඩු ගහ ගහ ඉන්ඩ හදල දීල හරියන්නේ නෑ.:no::no:

    kawuda ban dawasa pura badu gaha gaha inne. sex kiyannne dawasa gane karanna puluwan deyak nemei. ekata godak energy eka one wenawa. badapu ayagen ahapan. atha mareema wena deyak :D

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :) ou thai, philippines, chinese kello thami ethakota vadiyenma enne.
    u kiyala tiyena eka hari unath eka venne bohoma aduven
    mokada thai, philippines, chinese enna pramanaya vadi unama venne unge fee eka adu vena ekai, ethakota, fee eka adu unama onama ekek yanne un lagatai
    mokada lankave un kohomath kamati sudu hamatane. lankave kellonge sudu hama tiyena un hitiyata etharamma nane.
    ඔව් බන්. ඔය ලංකාවෙ සුදුයි කියන කෙල්ලො උනත් පිලිපීන් තායි රුසියන් කෙල්ලො ඉස්සරහ ගන්න දෙයක් නෑ. ඒ රටවලින් ගණිකාවො මෙහෙ එන්න ගත්තහම කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ මචන්. මෙතන කෑගහන උන්ට ඒක තේරෙන්නෙ නෑ.
     
    Vailesh

    Banned
    Nov 20, 2009
    122
    11
    0
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    MMAXX gen MAXXA talk ekak:love:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    මේක තමයි යථාර්තය,,:yes:
    අනික් එවුන්ට රටේ දැන පුරවන්න තියෙන එකම එක අඩුව බඩුගසමින් ෆන් ගැනීම පමනක්නම් එවුන්ගෙ තර්ක අවුලක් නෑ