සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.
ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.
True story . We need to legalize the prostitute. But not now. This is not the right time. When people are educated self discipline then that's the time. We are not yet there.







