ගණිකා වෘත්තියේ නියැළු නිළිය

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ගණිකා වෘත්තියේ නියැළු නිළිය

    ගණිකා වෘත්තියේ නියැළුනැයි චෝදනා ලද නිළිය නිදහස්
    කඩුවෙල සුපිරි හෝටලයක් තුළ ගණිකා වෘත්තියේ නියැළී සිටි බවට චෝදනා ලබා සිටි චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා ඉකුත් දා නියෝග කළේය.
    මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ බුත්ගමුව පාර, කොටිකාවත්ත පදිංචිකාරියකි. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා සාක්ෂි ලබා දුන්නේය. පැය තුනක පමණ දීර්ඝ සාක්ෂි විමසීමකින් පසු පොලිසිය විත්තිකාරියට විරුද්ධව ඉදිරිපත් කරන ලද සාක්ෂි පරස්පර වීමත් සාමාන්‍ය නෛතික ක්‍රියා පටිපාටියේදී සිදු නොවන කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමත් යන කරුණු මත විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා තවදුරටත් ඉදිරි සාක්ෂි මෙහෙයවීමෙන් පළක් නොවන බවත් එබැවින් විත්තිකාරිය නිදහස් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකාරිය නි‍ෙදාස් කොට නිදහස් කළේය. මිරිහාන දූෂණ විමර්ශන ඒකකය මඟින් පැමිණිල්ල ගොනුකර තිබිණි.



    kauda bun Nilya :P
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    562609_281258725297936_1196874714_n.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගනිකා වුර්තියෙ නියලුනෙ ගෑනිව අල්ලපු පොලිස් කාරයා කියලා අවසානෙ ඔප්පු වෙලා:P
     
    Last edited:

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    "නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා ඉකුත් දා නියෝග කළේය"

    Eki waradak karala naththam ekiwa hoyanne aei?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බලපන් රට යන හැටියට ඔක කියන එකි මහේස්**** ගෙ ඇද උඩ ද දැන් ඉන්නෙ කියලා.. * දැම්මෙ බයට එහෙම නෙමෙයි.. නීතියට ගරු කරන නිසා.. :P:oo:
     
    • Like
    Reactions: EHDEHD

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    බලපන් රට යන හැටියට ඔක කියන එකි මහේස්**** ගෙ ඇද උඩ ද දැන් ඉන්නෙ කියලා.. * දැම්මෙ බයට එහෙම නෙමෙයි.. නීතියට ගරු කරන නිසා.. :P:oo:

    ඔවු ඔවු මචෝ, , , මහේශ් වලතරගෙ ඇද උඩ තමයි ඉන්නෙ, , :P උබ දත නැති පො#^^යට ගරු කරන එක හොද දෙයක් බං. . . .:P :P :P :P :P :P :P :P