ගණිකා වෘත්තියේ නියැළු නිළිය
ගණිකා වෘත්තියේ නියැළුනැයි චෝදනා ලද නිළිය නිදහස්
කඩුවෙල සුපිරි හෝටලයක් තුළ ගණිකා වෘත්තියේ නියැළී සිටි බවට චෝදනා ලබා සිටි චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා ඉකුත් දා නියෝග කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ බුත්ගමුව පාර, කොටිකාවත්ත පදිංචිකාරියකි. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා සාක්ෂි ලබා දුන්නේය. පැය තුනක පමණ දීර්ඝ සාක්ෂි විමසීමකින් පසු පොලිසිය විත්තිකාරියට විරුද්ධව ඉදිරිපත් කරන ලද සාක්ෂි පරස්පර වීමත් සාමාන්‍ය නෛතික ක්‍රියා පටිපාටියේදී සිදු නොවන කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමත් යන කරුණු මත විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා තවදුරටත් ඉදිරි සාක්ෂි මෙහෙයවීමෙන් පළක් නොවන බවත් එබැවින් විත්තිකාරිය නිදහස් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකාරිය නිෙදාස් කොට නිදහස් කළේය. මිරිහාන දූෂණ විමර්ශන ඒකකය මඟින් පැමිණිල්ල ගොනුකර තිබිණි.
kauda bun Nilya