ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා.![]()
ඕක නීති ගත කරොත් ගොඩක් අය ඕක කරනවා එතකොට පැයට 5000 ගන්න හම්බු වෙන්නේ නෑ







කස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද 
