ගණිකා වෘත්තියේ යෙදුනු ටෙලිනාට්‍ය නිලියක&

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    ගණිකා වෘත්තියේ යෙදුනු ටෙලිනාට්‍ය නිලියක&

    poojani.jpg

    ගණිකා වෘත්තියේ යෙදුනු ටෙලිනාට්‍ය නිලියක් අත්අඩංගුවට

    මිරිහාන පොලීසියේ හදිසි වැටලීම් ඒකකය විසින් ටෙලිනාට්‍ය නිළියක්, තවත් තරුණියක් සහ ඔවුන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවූ තරුණයෙකු අද (08) සිදු කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගැනුණු එම නිළිය පසුගිය දිනවල විකාශය වූ ජනප්‍රිය ටෙලිනාට්‍යයක චරිත නිරූපනය කල තැනැත්තියකි. පොලීසියට ලැබුණු තොරතුරක් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අදාළ තැරැව්කරුවන්ට කතා කොට ඉන් පසු මෙම වැටලීම සිදු කර තිබේ.

    පොලීසිය මොවුන් තිදෙනා සහ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(09) මොවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



    ‘MILA ‘ TELE ACTRESS ARESSTED

    The popular Tele Actress in ‘MILA’ involved in a sex scandal has been caught and arrested by the Mirihana Police, while in a brothel house with another associate 33 year old, Anoma Vasanthi. It is learnt that in this popular had portrayed a supporting role in the Tele Drama. Her name is Anushka Sonali Sayakkara . She is 28 years old. The video below shows the manner she portrayed the supporting role in the Tele Drama.






    source

    Code:
    gossiplankanews
     
    Last edited by a moderator:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක ඉතින් පිට එවුන්ට සල්ලි වලට ගියාට industry එකේ අයට free යන්නෙ...හොඳ හොඳ ලොකු නම් තියෙන directorsල ගොඩක් සුර පප්පල තමයි. :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පව් අසරණ කෙල්ල...දැන් පොලිස් බල්ලොත් *>+@#$^%&*:(
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කෙල්ල කලුයි නේ ද ? හරි නෑ,
    උපරිම ඕනෙ නම් 2500 ක් දෙන්නම් කියපල්ලා

    මෙන්නෝ බඩුකාරයෙක් ඇවිල්ලා:shocked::shocked::shocked::shocked:

    මේ අපි ලැජ්ජබයට කොන්වන්ට් එකේ හැදිච්ච කොල්ලෝ අපව නරකළමයි කරන්න එපා :P