ගණිකා වෘත්තියේ යෙදුනු ටෙලිනාට්‍ය නිලියක&
ගණිකා වෘත්තියේ යෙදුනු ටෙලිනාට්‍ය නිලියක් අත්අඩංගුවට
මිරිහාන පොලීසියේ හදිසි වැටලීම් ඒකකය විසින් ටෙලිනාට්‍ය නිළියක්, තවත් තරුණියක් සහ ඔවුන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවූ තරුණයෙකු අද (08) සිදු කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු එම නිළිය පසුගිය දිනවල විකාශය වූ ජනප්‍රිය ටෙලිනාට්‍යයක චරිත නිරූපනය කල තැනැත්තියකි. පොලීසියට ලැබුණු තොරතුරක් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අදාළ තැරැව්කරුවන්ට කතා කොට ඉන් පසු මෙම වැටලීම සිදු කර තිබේ.
පොලීසිය මොවුන් තිදෙනා සහ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(09) මොවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
‘MILA ‘ TELE ACTRESS ARESSTED
The popular Tele Actress in ‘MILA’ involved in a sex scandal has been caught and arrested by the Mirihana Police, while in a brothel house with another associate 33 year old, Anoma Vasanthi. It is learnt that in this popular had portrayed a supporting role in the Tele Drama. Her name is Anushka Sonali Sayakkara . She is 28 years old. The video below shows the manner she portrayed the supporting role in the Tele Drama.
source

Code:
gossiplankanews
Last edited by a moderator: