Maria Al-Kasas nam oya wage panditha talks denne nea ne![]()
එය දෙන talks මෙතන දන්නා බෑ


Maria Al-Kasas nam oya wage panditha talks denne nea ne![]()


Ganige kathawa nam aththa. Eth ekata ganikawo wyaptha karala ba. (Me ganitath ganikawek wenna one welada koheda mmehema kiyanne)

අහල තියන ප්‍රශ්න වලට හොදට උත්තර දීල තියනව. ගනිකා වුර්තිය නීතිගත වෙන්න ඕනෙ කියන එකටනම් ගොඩක් අය කැමති නෑ. ඒත් කෙනෙක්ට අදහසක් දක්වන්න පූලුවන් වෙන්න ඕනෙ. එතකොට තමයි සමාජයේ ඒක ගැන කතාවක් අති වෙන්නෙ. වෙනස් විදිහෙ අදහස් දරන අයට ගරහන්නෙ නැතිව නම්‍යශීලී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්නෙ ඕනෙ.

මගේ පෞද්ගලික අදහස නම්, ගනිකාවෘතිය නීතිගත කිරීම නොකල යුතු දෙයක්. හැබැයි ලන්කාවේ ප්‍රශ්නේ ගනිකාවො නැති එක නෙමෙයි. පිරිමින්ට,ගැනුන්ට අහවල් එක කිරීම පමනින් ගනිකාවන් හා බඩු ගහන උන් කියලා හන්වඩු ගැසීම. ගනික වෘතිය නීතිගත කලත් වැඩක් නැ, බඩු ගහන්නේ නැති එකා ගහන්නේම නැ. ගහන එකා නීතී තිබ්බ්බත් නැතත් ගහනවා. සමාජේ හැදෙන්න ඔනේ මිනිස්සු කසාදය, ගැනි මිනිහා ලින්ගිකව එක්ව්ම වගේ දේවල් ගැන විවෘතව බලන්න පුරුදු වෙන තැනට.
Some sensible answers
looks like she has some nice understanding on our society
Go Girl!