man dannawa kawuda sir kiyala ........
eth sure na habai mans wennama one![]()
![]()
නම කියලා මට pm එකක දාන්න
man dannawa kawuda sir kiyala ........
eth sure na habai mans wennama one![]()
![]()
දැන් උබ මේකෙන් අදහස් කරලා තියෙනවා ගණිකා වෘත්තිය කියන්නේ වැරදි වෘත්තිය කියලා. ඉතින්
ගණිකාවක් කියන්නේ වැරදි චරිතයක් කියලා කියන්නේ මොන පදනමෙන්ද කියපන් බලන්න?
උබලා බලන්නේ හැම දේම ආගමික පැත්තෙන් ඒකයි අද රට දියුණු නැත්තෙත්. මම නම් ගණිකා වෘත්තිය වැරදි දෙයක් විදියට දකින්නේ නෑ මොකද ඒ වෘත්තියේදි උන් කාටවත් කරදරයක් කරන්නේ නැති නිසා.
dushyantha mahabaduge
man giyapu kaleth ohoma thama........
noti wada kaloth jathiya amathanne![]()
![]()
අම්මා කැමති නම් ආපු දෙන් ළමයින්ගෙන් අහන්නේ මොන රෙද්දටද?. මෝඩ මිනිහෙක්නේ. ඌ හරියට අම්මව එවන්න කියන්නේ හරියට වැඩකාරියෙක් එවන්න කියනවා වගේ නේ. ඕනම එකෙකුට තීරණ ගන්න අයිතිය තියෙනවා. ඉතින් ළමයා කැමති වුනත් ඌගේ අම්මා කැමති නැත්නම් ළමයට බෑ බලෙන් එවන්න. ඒ වගේම තමයි උන්ගේ අම්මලා එනවා නම් ළමයට නවත්වන්නත් බෑ. ඌ මට ඕක කිව්වා නම් මම කියනවා අම්මා කැමති නම් ආපු දෙන් කියලා. එක අතකින් ලංකාවේ ගණිකා නිවාස දාන්නේ නැති එකමයි හොද මොකද ගණිකා නිවාසයක් දාන්න තරම් තාමමිනිස්සුන්ගේ ඔළු හැදිලා නෑ. එතකොට වෙන්නේ ඕවට යන කෙල්ලොන්ට බාල්දු වෙන්න වෙන එකයි අද ගණිකා නිවාස නැති වුනත් ගණිකාවෝ දහස් ගණන් ඉන්නවා. සුපිරි පාන්තික ගණිකා නිවාස කොළබ සහා නුවර කිහිපයක්ම තියෙනවා මේවට නීති ගත කරත් නැත්නත් යන එකා යනවා ඉතින් හොදම වැඩේ නිති ගත කරලා විධිමත් විදියට අධීක්ෂණය කරන එකයි. මිනිස්සුන්ගේ හෝමෝන නවත්වන්න බෑ,.ධනවාදය තුළ මුදල් හොයන එක නවත්වන්න බෑ. හැම පිරිමියවම පොන්නයෝ කරලා සමාජවාදයක් දැම්මා නම් ඔන්න ගණිකාවෝ නිකම්ම නතර වෙයි.
කඩේ යන් නැති එකා;13939797 said:උබේ ඔලුව නම් නියමෙට හැදිල තියෙනව මචන් මේක මොන ධර්මය යටතේ ගත්තත් වැරදිනෙ
හැබැයි කොච්චර නීති දැම්මත් මේක නවත්තන්න බැහැ එතකොට නීති ගත කිරීමද විසදුම මෙතන මේ sir කියන්න හදන්නෙ තමන්ගෙ අම්ම මේ වෘත්තිය කරනවට කවුරුත් කමති නැහැනෙ එතකොට ඕක නීතිගත කරාම නීත්‍යානුකූලව ඒවට බැදුනත් ඒ බැදෙන අයගෙ අම්මල දරුවො ඒවට කැමති නැහැනෙ ඉතින් කරන්න ඕනි එවැනි වටපිටාවක් නිර්මාණය වෙන එක නවත්වන එක .... එහෙම බැරි උනා කියල නීතිගත කිරීම නෙමෙ විසදුම...........



මචං ඔය ක්ලාස් එකේ කොල්ලොන්ගේ අම්මල ගෙවල් වලට වෙලා ඉදල තියෙන්නේ ලංකාවේ ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් නිසාද? ඔය කියපු සර්ගෙයි උබෙයි නම් එහෙම ඇති එත් හැමෝගෙම එහෙම නෑ. හැමෝම තමන්ගේ මට්ටමෙන් මනින්න එපා බං
කැහිල්ල උබ මේක මෙතන පොස්ට් කරපු නිසා. අපේ චූන් අපිට චූන් කියල ඉන්න ආස නම් ඕව ෆෝරම් වල දාන්නේ නැතිව කොලේක ලියල කාමරේ බිත්තියේ ගහ ගනින්උඹට මොකක්ද තියන කැහිල්ල