ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ගනිකාවෘතිය නීති ගත කරන එක හොඳයි කියන එකෙන් මම අදහස් කලේ ඒකේ තියෙන වාසි බලලා. අවාසියක් නම් නැති තරම්! ගනීකාවෝ නීතිගත කළොත්,

1. ගම් වල ඉන්න අහිංසක කෙල්ලන්ට රස්සාවල් දෙනවා කියලා බොරු කියල උස්සන් එන්න බැරි වෙනවා. ඇයි ඉතින් ලයිසන් එක ගන්න ගියාම කෙල්ලට කියන්න පුළුවන් නෙ බලෙන් ගෙනාවෙ කියල.

2. ලංකාවේ ඉන්න ක්‍රියාකාරී ගණිකාවෝ හඳුනා ගන්න පුලුවන් නිසා සමාජ රෝග පැතිරෙන එක මුළුමනින්ම නවත්තන්න පුලුවන්.

3. පාරිභෝගිකයෙක්ට උනත් ලයිසන් එක අරන් බලන්න පුලුවන් වැඩේට කලින්. සමාජ රෝග ගැන දැනුවත් උන නිසි වයසේ කෙනෙක්ද කියල.

4. සල්ලි දීලා ගහන්න බැරි වෙන නිසා තමා පොඩි කෙල්ලන්ට අපචාර කරන්න පෙළඹෙන්නෙ.

නීති ගත කරන එකෙන් වෙන්නෙ සමාජය විධිමත් වෙන එක විතරඉ. එහෙම නැතුව කිසිම කෙල්ලෙක් කරන ජොබ් නවත්තලා ගණිකාවෝ වෙන්න යන්නෙ නැහැ. සමහරු හිතන්නෙ අම්බෝ ලයිසන් දෙන්න පටන් ගත්තොත් ගෙදර ඉන්න අම්මලා අක්කලාත් ලයිසන් ගන්න දුවයි කියලා. ඒක උබලාගේ මානසික වැරැද්දක්!
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉතින් මේ ලෝකෙ කාටවත් තහනමක් දාලා තියෙනවද කසාඳ බඳින්න එපා කියලා..? ඒක රටේ වැරැද්දක්වත් වෙන වැරැද්දක්වත් නෙමෙයි තමුන්ගෙ වැරැද්දක්නේ..

එතකොට ආබාධිත මිනිස්සු දික්කසාද වෙච්ච අය,වැන්දඹුවො කසාද බඳින්නෙ බාප්පලද?

scaled.php
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
සෙක්ස් කරන එකට අසහනේ කියලා හිතෙනවා නම් මචන්ලා කරන්න තියෙන්නෙ මේකයි. ලමයි ඉපදෙන කොටම ලිංගික අවයව කපලා අයින් කරලා ළමයි ලොකු වෙලා කසාද බඳින දවසට ආයෙත් හයි කලා නම් හරි :P
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    නීතිගත කරයුතුයි එහම කරොත් දැනට සිද්දවෙන කාන්ත ලිංගික හිංසනය බොහෝදුරට අඩුවෙයි,මෙතැනදී නීතිගත නොකර යුතුයි කියල කියන උදවිය ගෙන ප්‍රධාන තර්කය තමයි'' සල්ලි හොයන්න ලේසි විදියක් විදියට අහිංසක ගැමි ලලනාවියෝ වරදේ පෙලබෙයි'' ,සංස්කෘතියට හෙන ගහවි වගේ තර්ක.මම පොඩි කතාවක් කියන්නම් .ලංකාවේ දැන් හැමතැනම ගණිකා මඩම් තියෙනවා ඒව පවත්වාගෙන යන්නෙ සම්බාහන මධ්‍යස්ථාන විදියට මේ තැන්වලට මමත් මේpost 1ka කියවන තමුන්ලත් එකපාරක් හරි ගිහිල්ලා ඇති ,ස්පාවල වැඩකරන අතිමහත් බහුතරය ඇත ගම්වලින් රස්සාවල් හොයන් කොළබට අපු උදවිය ඒ ගැණු ළමයින්ගේ ජිවිත කතා එකවිදියයි ඒ කතා හැම එකකම මුල දුප්පත්කමයි , මම සමහර නිවාඩු දවස්වලට ස්පා එකකට යන්න පුරුදු වෙලා හිටියා ඒ ස්පා එකේ වැඩකරපු සුමුදු කියන ගනිකවගේ සේwaya ලබාගන්න,මම දවසක් ස්පා එකට ගිහිලා වෙනදවගේම මට සුමුදුව දෙන්න කියල මැනේජර්ට කිව්වා මැනේජර් මම දිහා බලල කිව්වා සර් සුමුදු ලෙඩවෙලා කියලා මම ඊට පස්සේ ඇහුවා සුමුදුට මොකක්ක්ද තියෙන අසනීපෙ කියලා එත් එක්කම සුමුදු අපි ඉන්න තැනට අවා මුණ නිල්වෙච්ච් ඉස්සරහ දත් නැති බයවෙච්ච කෙනෙක් තමයි අවේ.මම ඇහුවා සුමුදු මොකද ඔයාට උනේ කියලා ඊට පස්සේ සුමුදු කතාව කිව්වා සුමුදුගෙන තමට අවශ්‍ය ලිංගික අසාවන් ලබාගන්න බරිවුනය කියලා යහන්ගතවෙච්ච මනුස්සය සුමුදුට හොදටම ගහල.මම එතැනදී මනේජ්ර්ගෙන් ඇහුවා අයි පොලිසියට කිව්වේ නැත්තේ කියලා එතැනදී මැනේජර් මට කිව්වා සර් එහම කිවොත් ඔවා දුරදිගයන වැඩ ඉටවද හොදයි මේ ළමයට මෙහෙ තියාගෙන බෙහෙත්කරලා සනීප කරගන්න එක කියලා.දැන් බලන්න යම් ආරක්‍ෂිත වටපිටාවක ලිංගික ශ්‍රමිකයන් විදියට වැඩකරන කාන්තාවkta මෙහෙම හිංසාකාරීදේ සිද්දවෙනවානම් විදි ගණිකාවට සිද්දවෙන හිංසනය කොපමණ වියහැකිද ? ගිය මාසේ බම්බලපිටියේදී චීන ගණිකාවක් අබිරහස් විදියට මියගියා තම ඒ කාන්තාවගේ මරණය මිනිමරුමක්ද නැතහොත් සියදිවි නසා ගත්තද කියලා හොයාගෙන නැ .යම්දෙයක් නීතිගත කිරීම සමාජය වැරදියි කියන්න දේවල් සදහා නීතියෙන් අවසරය ලැබෙන එක නෙමෙයි එතැනදී වෙන්නේ ක්‍රමානුකුල හැඩගැන්වීමක් හදුන්වාදීමයි,ලිංගික ශ්‍රමිකයන් ලියාපදිංචිකර ඔහුහට ලිංගික රෝගයන්ගන දැනුවත් කරලා ඔහුන්ගේත් අදහස් අරන් නිසි ක්‍රමවෙදයස් සකස් කලයුතුයි එහෙම කලොත් මේ දැන් ලංකාවේ කොහේහෝ කොනක සිද්දවෙන කාන්ත ලිංගික හිංසන යම් දුරකට අඩු කරගන්න අපට පුළුවන් වේවි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඔය කියපු දෙට මිට ගොඩක් ඉස්සර උත්තරයක් දිලා තියනවා මචන්. අනික් දෙ උබ කියන සාමාජ සම්මත අපේ වගේ රටකට කොහෙත්ම ගලපවන්න බෑ ම‍චන්. අනිත් අපේ ඉස්සර ඉදන්ම පැවතිලා තියන සමාජය තුල උබ කියන්නා වගේ හිතන්න පුලුවන් සමාජයක් බිහිවෙන්නේ නෑ. එහම අය ඉන්නවනම් තමන් කරන දෙය සාධාරණයට ලක් කරගන්න තමා විසින්ම ගොඩ නාගන්නා නිදාහසි වීමේ හුදු මතයක් විතරයි. මේ දැන් සිද්ධ වෙන අපරාධ වලට වගකියන්න ඕන කිසිම වගකිමකින් තොරව මාධ්‍ය හසුරවන එව්නට.
    ගෝත්‍රික සමාජෙ වෙනස් කරන්න අමාරු නෑ බන්. :oo:

    ගනිකාවෘතිය නීති ගත කරන එක හොඳයි කියන එකෙන් මම අදහස් කලේ ඒකේ තියෙන වාසි බලලා. අවාසියක් නම් නැති තරම්! ගනීකාවෝ නීතිගත කළොත්,

    1. ගම් වල ඉන්න අහිංසක කෙල්ලන්ට රස්සාවල් දෙනවා කියලා බොරු කියල උස්සන් එන්න බැරි වෙනවා. ඇයි ඉතින් ලයිසන් එක ගන්න ගියාම කෙල්ලට කියන්න පුළුවන් නෙ බලෙන් ගෙනාවෙ කියල.

    2. ලංකාවේ ඉන්න ක්‍රියාකාරී ගණිකාවෝ හඳුනා ගන්න පුලුවන් නිසා සමාජ රෝග පැතිරෙන එක මුළුමනින්ම නවත්තන්න පුලුවන්.

    3. පාරිභෝගිකයෙක්ට උනත් ලයිසන් එක අරන් බලන්න පුලුවන් වැඩේට කලින්. සමාජ රෝග ගැන දැනුවත් උන නිසි වයසේ කෙනෙක්ද කියල.

    4. සල්ලි දීලා ගහන්න බැරි වෙන නිසා තමා පොඩි කෙල්ලන්ට අපචාර කරන්න පෙළඹෙන්නෙ.

    නීති ගත කරන එකෙන් වෙන්නෙ සමාජය විධිමත් වෙන එක විතරඉ. එහෙම නැතුව කිසිම කෙල්ලෙක් කරන ජොබ් නවත්තලා ගණිකාවෝ වෙන්න යන්නෙ නැහැ. සමහරු හිතන්නෙ අම්බෝ ලයිසන් දෙන්න පටන් ගත්තොත් ගෙදර ඉන්න අම්මලා අක්කලාත් ලයිසන් ගන්න දුවයි කියලා. ඒක උබලාගේ මානසික වැරැද්දක්!

    :yes::yes::yes:
    මුන්ගෙ අවුරුදු 2500 හැදියාව මේකෙන්ම පේනවනේ බන්.. නීති නැත්නම් මොකුත් කරගන්න බෑ.. හරියට දඩ ගහන නිසා හෙල්මට් දානවා වගේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මම ඔය කියපු දෙට මිට ගොඩක් ඉස්සර උත්තරයක් දිලා තියනවා මචන්. අනික් දෙ උබ කියන සාමාජ සම්මත අපේ වගේ රටකට කොහෙත්ම ගලපවන්න බෑ ම‍චන්. අනිත් අපේ ඉස්සර ඉදන්ම පැවතිලා තියන සමාජය තුල උබ කියන්නා වගේ හිතන්න පුලුවන් සමාජයක් බිහිවෙන්නේ නෑ. එහම අය ඉන්නවනම් තමන් කරන දෙය සාධාරණයට ලක් කරගන්න තමා විසින්ම ගොඩ නාගන්නා නිදාහසි වීමේ හුදු මතයක් විතරයි. මේ දැන් සිද්ධ වෙන අපරාධ වලට වගකියන්න ඕන කිසිම වගකිමකින් තොරව මාධ්‍ය හසුරවන එව්නට.

    මෙතැනදී තියෙන්නේ අපේ තුයෙන කුහකකම සමාජ සම්මත කියන්නේ වෙනස්වෙන වෙනස් වියයුතු දේyak
    ලිංගික ශ්‍රමිකයන් parapiditha සමාජ කොටසක් විදියට ඉන්න ඕනි කියලා ලංකාවේ පිරිමි හිතනවා ඒ පිරිමින්ගේ වාසියට
    මෙතැනදී තමුඉන් සිල්ගත්ත බලලේක්ගේ චරිතය රගපාන්න හදන එක විහිළුවක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නීතිගත කරයුතුයි එහම කරොත් දැනට සිද්දවෙන කාන්ත ලිංගික හිංසනය බොහෝදුරට අඩුවෙයි,මෙතැනදී නීතිගත නොකර යුතුයි කියල කියන උදවිය ගෙන ප්‍රධාන තර්කය තමයි'' සල්ලි හොයන්න ලේසි විදියක් විදියට අහිංසක ගැමි ලලනාවියෝ වරදේ පෙලබෙයි'' ,සංස්කෘතියට හෙන ගහවි වගේ තර්ක.මම පොඩි කතාවක් කියන්නම් .ලංකාවේ දැන් හැමතැනම ගණිකා මඩම් තියෙනවා ඒව පවත්වාගෙන යන්නෙ සම්බාහන මධ්‍යස්ථාන විදියට මේ තැන්වලට මමත් මේpost 1ka කියවන තමුන්ලත් එකපාරක් හරි ගිහිල්ලා ඇති ,ස්පාවල වැඩකරන අතිමහත් බහුතරය ඇත ගම්වලින් රස්සාවල් හොයන් කොළබට අපු උදවිය ඒ ගැණු ළමයින්ගේ ජිවිත කතා එකවිදියයි ඒ කතා හැම එකකම මුල දුප්පත්කමයි , මම සමහර නිවාඩු දවස්වලට ස්පා එකකට යන්න පුරුදු වෙලා හිටියා ඒ ස්පා එකේ වැඩකරපු සුමුදු කියන ගනිකවගේ සේwaya ලබාගන්න,මම දවසක් ස්පා එකට ගිහිලා වෙනදවගේම මට සුමුදුව දෙන්න කියල මැනේජර්ට කිව්වා මැනේජර් මම දිහා බලල කිව්වා සර් සුමුදු ලෙඩවෙලා කියලා මම ඊට පස්සේ ඇහුවා සුමුදුට මොකක්ක්ද තියෙන අසනීපෙ කියලා එත් එක්කම සුමුදු අපි ඉන්න තැනට අවා මුණ නිල්වෙච්ච් ඉස්සරහ දත් නැති බයවෙච්ච කෙනෙක් තමයි අවේ.මම ඇහුවා සුමුදු මොකද ඔයාට උනේ කියලා ඊට පස්සේ සුමුදු කතාව කිව්වා සුමුදුගෙන තමට අවශ්‍ය ලිංගික අසාවන් ලබාගන්න බරිවුනය කියලා යහන්ගතවෙච්ච මනුස්සය සුමුදුට හොදටම ගහල.මම එතැනදී මනේජ්ර්ගෙන් ඇහුවා අයි පොලිසියට කිව්වේ නැත්තේ කියලා එතැනදී මැනේජර් මට කිව්වා සර් එහම කිවොත් ඔවා දුරදිගයන වැඩ ඉටවද හොදයි මේ ළමයට මෙහෙ තියාගෙන බෙහෙත්කරලා සනීප කරගන්න එක කියලා.දැන් බලන්න යම් ආරක්‍ෂිත වටපිටාවක ලිංගික ශ්‍රමිකයන් විදියට වැඩකරන කාන්තාවkta මෙහෙම හිංසාකාරීදේ සිද්දවෙනවානම් විදි ගණිකාවට සිද්දවෙන හිංසනය කොපමණ වියහැකිද ? ගිය මාසේ බම්බලපිටියේදී චීන ගණිකාවක් අබිරහස් විදියට මියගියා තම ඒ කාන්තාවගේ මරණය මිනිමරුමක්ද නැතහොත් සියදිවි නසා ගත්තද කියලා හොයාගෙන නැ .යම්දෙයක් නීතිගත කිරීම සමාජය වැරදියි කියන්න දේවල් සදහා නීතියෙන් අවසරය ලැබෙන එක නෙමෙයි එතැනදී වෙන්නේ ක්‍රමානුකුල හැඩගැන්වීමක් හදුන්වාදීමයි,ලිංගික ශ්‍රමිකයන් ලියාපදිංචිකර ඔහුහට ලිංගික රෝගයන්ගන දැනුවත් කරලා ඔහුන්ගේත් අදහස් අරන් නිසි ක්‍රමවෙදයස් සකස් කලයුතුයි එහෙම කලොත් මේ දැන් ලංකාවේ කොහේහෝ කොනක සිද්දවෙන කාන්ත ලිංගික හිංසන යම් දුරකට අඩු කරගන්න අපට පුළුවන් වේවි

    ඔව් ලොක්කා,, සමහ කෙල්ලොන්ගෙ බෙල්ල අත පය තුවල කරලා, අතින් පයින් ගහලා, තමයි සමහර තිරිසන්නු ගෙනැත් දාන්නෙ... අපේ ගෙට ඉස්සරහම පොට් එකක් තියෙනව, අපි ඉතින් කතාබහ කරනව විතරයි.

    මෙහෙම කරන එකෙන් ඒ අයගෙ ජීවිත සුරක්ෂිත තාවය රැක ගැනීමත් එක කරුනක්,:yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මෙතැනදී තියෙන්නේ අපේ තුයෙන කුහකකම සමාජ සම්මත කියන්නේ වෙනස්වෙන වෙනස් වියයුතු දේyak
    ලිංගික ශ්‍රමිකයන් parapiditha සමාජ කොටසක් විදියට ඉන්න ඕනි කියලා ලංකාවේ පිරිමි හිතනවා ඒ පිරිමින්ගේ වාසියට
    මෙතැනදී තමුඉන් සිල්ගත්ත බලලේක්ගේ චරිතය රගපාන්න හදන එක විහිළුවක්

    Heta aniddata mun athe gahana eka thahanam karanna kiyala pelapalith yawi mehema giyoth :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක නීති ගත කලොත් වෙන කිසි දෙයක් වෙන්නේ නෑ. වෙන්නේ මේකයි. ඔය මර්වින් සිල්වා වගේ එවුන් ගම් වල ඉන්න අහිංසක අසරණ කෙල්ලන්ව බලෙන්ම මෙව්වට දාල සල්ලි ගරන ඒක ඇරෙන්න වෙන මොකවත් වෙන්නේ නෑ. ඔහොම දෙයක් උනොත් අපේ නැති බැරි අසරණ කෙල්ලෝ අමාරුවේ :yes:
    :yes::yes::yes::yes:

    තව ඉස්සරහට සාමාන්‍ය මිනිහෙකුට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ.. එහෙම එකේ උන් ඔහොමවත් කාලේ ගෙවපුදෙන්, එහෙම නෙත්තම් උන්ට ජීවත් වෙන්න ක්‍රමයක් දීපල්ලා :yes:
    :rofl::rofl:

    ow machan kellnawa hooragena kana eka nwattana puluwan neethi gatha karal widimath widiyata karoth.
    මහ රජාට කියපන් ගිහිල්ලා.. අසහනය තියෙනවා ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියලා.. කරලා දෙයි..:yes:

    ubala metana Vote kara kiyala oka nithi gata wewida ban ? ...oka niti gatha wenawanam wenne kawada hari buddha sasanaya vinasha una kaleka ..
    වැලක් බලලා ඇවිත් ආතල් එක්ක අරගන්නවා එකෙක්.. ගණන් ගන්න එපා බං..

    මොකක්ද ඔය හැමෝම කියවන අසහනය ? අසහනයක් ඇත්තම් බැදපල්ලකෝ. ගණිකා වෘත්තිය නීතිගත කළා කියලා ලංකාවෙ රේප් කේසස් නැති වෙයි කියන එක අතීසාරෙට අමුඩ ගැහීමට එහා .
    මේකනේ බං.. කෙල්ල හිටියට මදිලු.. උන්ගෙ කෙල්ලට, ගෑනිට වඩා අනිත් එවුන්ගෙ කිබි වෙනස්ලු..

    මෙතන සමහර උන් කෑ ගහනවා තමංගෙ අම්ම , නංගි , බිරිද බඩුවක් වෙයි කියලා මේක තහනම් කරන්න ඕන කියලා.

    බලාගෙන ගියාම මුංගෙ පවුල් වල උන් මාර ආසාවෙන්,මෝල් වෙලා ඉන්නෙ බඩු වෙන්නෙ. :love:
    මේක නීතිවිරෝදී නිසා තමයි මෝල හිර කරං ඉන්නෙ. නැත්නම් දැනටමත් උන්ගෙ පවුල් වල අය බඩු වෙලා මුං කියන විදියට.. :lol::lol:
    කවුද යකෝ බඩු වෙයි කියලා කෑගහන්නෙ.. ඕක ක්‍රියාත්මක උනොත් අහිංසක කෙල්ලො පැහැරගෙන යනවා බලෙන් ගනිකා වෘත්තියෙ යොදවන්න.. ඒක අදටත් ලංකාවෙ වෙන දෙයක්.. ඉතින් තොගෙ සහෝදරියකට හරි තොගේ ගෑනිට හරි එහෙම දෙයක් උනොත් උඹට සතුටුද.. දන්න මගුලක් කියවපන්..

    අනේ මෝඩයෝ නීතිගත කරලා නැති නිසානෙ ටිකක් හරි අඩුවෙන් ඕක වෙන්නෙ නීතිගත කලොත් හොඳට තියෙයි.. අනික ඕකෙ අනිත් පැත්ත drugs addiction and child prostitution බලන්න Russia, Brazil වලට වෙලා තියන දේ...

    ඕක නීතිගත කලා කියලා ලංකාවේ නෙමෙයි කොහෙ වුනත් ස්ත්‍රී දූශණ අඩුවෙනවා කියලා හිතනවනම් ඒක මහ මෝඩ කමක්.
    අනිවා බං.. දූෂණය නවතින්නෙ නැහැ ලොවෙත්.. සල්ලි දීලා බඩු ගහන එවුන් ඉන්නවා.. හැබැයි හැම එකාම එහෙම නෑ..

    Mama nam hithanne nithigatha kaloth hodai! Age ekak ehama dammaa ita adu unta eka karannath baha! anika balen ussan gihin wadeta yodawa gannath baha! Minissuntath hukan*a kalin Licen eka illala balanna puluwan baduwa Health checkehema karapu legal baduwak kiyala :)
    බලෙන් ගණිකා වෘත්තියෙ යොදවන්න බැහැ කියලා කියන්නෙ කොහොමද මචං උඹ..? කොළඹ ඒ වගේ සිද්ධි කොච්චර නම් වෙලා තියෙනවද..? කටුණායක ගාමන්ට් වල වැඩ කරන අහිංසක කෙල්ලො කී දෙනෙක් පැහැරගෙන ගියාද.. අනික ඔය ගැන වැඩසටහනකුත් ගියා යෙහෙළි කියලා..

    මෙක බුදු දහම නිසා මේකට විරුද්ද වෙන උන්ට.

    උඹලා හෙන එකෙන් ආගම අදහන උන්නෙ බලාන ගියාම. අනේ හු*!!

    යකුනේ ලංකාවෙ සත්ව ගාතනේ නීතිගතයි. මත්පැන් බොන එකත් නීතිගතයි.
    නීතිගත නොවුනත් බොරු කියන එක අඩු නැතුව වෙනවනේ.

    ඕවට විරුද්ද වෙලා තහනම් කරලා වරෙල්ලා මේක ගැන කතාකරන්න.:lol:
    ඉතින් උඹ ගිහින් කියපන්කො මහ රජාට නීතිගත කරන්න කියලා..

    ලොල්.

    HTML:
    http://en.wikipedia.org/wiki/Rape_statistics#UN_Rape_Statistics
    "Fuck the world" කිය කියා ඔයාමනේ වෙන රටවල් වල ලොකුකම් කතා කරන්නේ. Sex කියන එක නිසි වයසට එනකොට කාටවත් මැජික් එකක් නෙමෙයි. පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ වැඩිම අඩු වයසින් දරු උපත් වෙන්නේ, ගබ්සා වෙන්නේ කොහෙද කියලා.

    ලෝකේ වෙන කොහෙවත් කරා කියලා, ඒ සේරම මෙහෙට ගැලපෙන්නේ නෑනේ. ඔයාට හම සුදු අය පිලිබඳ විශේෂ පැහැදීමක් තියෙන බව පේනවා. කොහොම උනත් ඔයාලා වගේ සුලුතරයකුත් මේ රටේ ඉන්න ඕනි. ඒක වළක්වන්නත් බෑ.
    ඔව් අනිවා.. වැළ බලලා අතේ මරන එකෙකුත් ඉන්නවනේ.. :rofl:

    moda thered ekak, l
    :yes::yes::yes:

    එළකිරියේ සෑහෙන බඩුකාරයො ටිකක් සිටිනා බව පෙනී යයි..:lol:
    ඔව්.. ගොඩක් එවුන් හොරාට වොට් කරලා යනවා.. ලැජ්ජාවට..:P

    ආ.. ඔය වගේ සිද්ධියක් උන ගමන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන..? එහෙමද..? ආමි එකේ ඉන්න අසහන කාරයොන්ට බඩු ගහන්න යන්න දෙයි එහෙම උනොත්..

    එතකොට ආබාධිත මිනිස්සු දික්කසාද වෙච්ච අය,වැන්දඹුවො කසාද බඳින්නෙ බාප්පලද?

    scaled.php
    මොන විකාරයක්ද බං.. ආබාධිත වෙච්ච එවුන් කසාඳ බඳින්නෙ නැද්ද.. ඔය හමුදාවෙ එකෙක් අහවල් එක පෙන්නපු පලියට ගණිකා වෘත්තිය නීතිගත කළාම හරිද..? උඹ නිකමට උත්ඝෝශණයක් කරලා බලපන්කො පෙළපාලියක් ගිහින් බලපන්කො අසහන කාරයොත් එක්ක එකතු වෙලා ජනතාවගෙන් උඹට මොන වගේ සංග්‍රහයක් ලැබෙයිද කියලා.. ඕක නීතිගත කරන්නෙ නැහැ කවදාවත් මේ බෞද්ධ රටේ.. එහෙම උන දාට මම එළිකිරි පැත්ත පලාතෙ එන්නෙ නෑ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මෙත්න ගොඩක්දෙනා හිතිගත කිරීම කියනදේ පටලවාගෙන ඒ නිසා මම අයෙත් කියනම් ඉස්සෙලා මම කිව්වදේ යම්දෙයක් නීතිගත කිරීම සමාජය වැරදියි කියන්න දේවල් සදහා නීතියෙන් අවසරය ලැබෙන එක නෙමෙයි එතැනදී වෙන්නේ ක්‍රමානුකුල හැඩගැන්වීමක් හදුන්වාදීමයි
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    බලෙන් ගණිකා වෘත්තියෙ යොදවන්න බැහැ කියලා කියන්නෙ කොහොමද මචං උඹ..? කොළඹ ඒ වගේ සිද්ධි කොච්චර නම් වෙලා තියෙනවද..? කටුණායක ගාමන්ට් වල වැඩ කරන අහිංසක කෙල්ලො කී දෙනෙක් පැහැරගෙන ගියාද.. අනික ඔය ගැන වැඩසටහනකුත් ගියා යෙහෙළි කියලා..

    පැහැරගෙන යන්නෙ මචන් ලයිසන් ඕන නැති හින්දා කියලා උඹ පිළිගන්නවද? පැහැරගෙන ගිහින් ඒකිගේ මොළේ මකන්නෙ නැති නිසා ඒකිට ලයිසන් එක ගන්න ගියාම ඒකිට කෑ ගහන්න බැරිද? ලයිසන් එක නැති කෙල්ලොන්ට මිනිස්සු වැඩේ කරන්නෙ නැති වෙන කොට උන්ව උස්සන් එන එක නිකම්ම නවතිනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Heta aniddata mun athe gahana eka thahanam karanna kiyala pelapalith yawi mehema giyoth :P:P

    මෙහෙමයි සමහරි අපි හරි හොදයි උබල නරකයි කියලා ලෝකෙට කියන විදියක් ඔය වැඩිය ගන්න ගන්න එපා උබ ඕන විදියට ඇත පාවිච්චි කරපන් :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes::yes:

    :rofl::rofl:

    මහ රජාට කියපන් ගිහිල්ලා.. අසහනය තියෙනවා ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියලා.. කරලා දෙයි..:yes:

    වැලක් බලලා ඇවිත් ආතල් එක්ක අරගන්නවා එකෙක්.. ගණන් ගන්න එපා බං..

    මේකනේ බං.. කෙල්ල හිටියට මදිලු.. උන්ගෙ කෙල්ලට, ගෑනිට වඩා අනිත් එවුන්ගෙ කිබි වෙනස්ලු..

    කවුද යකෝ බඩු වෙයි කියලා කෑගහන්නෙ.. ඕක ක්‍රියාත්මක උනොත් අහිංසක කෙල්ලො පැහැරගෙන යනවා බලෙන් ගනිකා වෘත්තියෙ යොදවන්න.. ඒක අදටත් ලංකාවෙ වෙන දෙයක්.. ඉතින් තොගෙ සහෝදරියකට හරි තොගේ ගෑනිට හරි එහෙම දෙයක් උනොත් උඹට සතුටුද.. දන්න මගුලක් කියවපන්..

    අනිවා බං.. දූෂණය නවතින්නෙ නැහැ ලොවෙත්.. සල්ලි දීලා බඩු ගහන එවුන් ඉන්නවා.. හැබැයි හැම එකාම එහෙම නෑ..

    බලෙන් ගණිකා වෘත්තියෙ යොදවන්න බැහැ කියලා කියන්නෙ කොහොමද මචං උඹ..? කොළඹ ඒ වගේ සිද්ධි කොච්චර නම් වෙලා තියෙනවද..? කටුණායක ගාමන්ට් වල වැඩ කරන අහිංසක කෙල්ලො කී දෙනෙක් පැහැරගෙන ගියාද.. අනික ඔය ගැන වැඩසටහනකුත් ගියා යෙහෙළි කියලා..

    ඉතින් උඹ ගිහින් කියපන්කො මහ රජාට නීතිගත කරන්න කියලා..

    ඔව් අනිවා.. වැළ බලලා අතේ මරන එකෙකුත් ඉන්නවනේ.. :rofl:

    :yes::yes::yes:

    ඔව්.. ගොඩක් එවුන් හොරාට වොට් කරලා යනවා.. ලැජ්ජාවට..:P

    ආ.. ඔය වගේ සිද්ධියක් උන ගමන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන..? එහෙමද..? ආමි එකේ ඉන්න අසහන කාරයොන්ට බඩු ගහන්න යන්න දෙයි එහෙම උනොත්..

    මොන විකාරයක්ද බං.. ආබාධිත වෙච්ච එවුන් කසාඳ බඳින්නෙ නැද්ද.. ඔය හමුදාවෙ එකෙක් අහවල් එක පෙන්නපු පලියට ගණිකා වෘත්තිය නීතිගත කළාම හරිද..? උඹ නිකමට උත්ඝෝශණයක් කරලා බලපන්කො පෙළපාලියක් ගිහින් බලපන්කො අසහන කාරයොත් එක්ක එකතු වෙලා ජනතාවගෙන් උඹට මොන වගේ සංග්‍රහයක් ලැබෙයිද කියලා.. ඕක නීතිගත කරන්නෙ නැහැ කවදාවත් මේ බෞද්ධ රටේ.. එහෙම උන දාට මම එළිකිරි පැත්ත පලාතෙ එන්නෙ නෑ..
    මොන විකාරද බන් කියලා ශේප් වෙන්නෙ නැතුව උත්තරයක් දියන්,,,යකෝ මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න අපි උන්ගෙ අත පල්ලෙන් වැටිලද. ඒකත් මූ අරගෙන තියෙන්නෙ ආගමික පසුබිමකින්... ගනිකා වෘත්තිය නීති ගතකලාම කෙල්ලො හොරෙන් උස්සන්නෙ මොකටද බන්, කැමතිද ඇහුවා ගෙනවා, එච්චරයි,:nerd:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මෙහෙමයි සමහරි අපි හරි හොදයි උබල නරකයි කියලා ලෝකෙට කියන විදියක් ඔය වැඩිය ගන්න ගන්න එපා උබ ඕන විදියට ඇත පාවිච්චි කරපන් :rofl:
    අපේ උන්ගේ තියෙන වැරැද්ද තමා බන් සාධාරනව තර්ක කරන්න දන්නෙ නැති එක! මම මස් කන්නෙ නැත්තම් උඹට මස් කන්නත් බැහැ / මම හරක් මස් කාළා උඹ ඌරු මස් කෑවොත් උඹ වැරදි / මම එළෝළු කන කොට අනිත් උන් මස් කෑවොත් ඒකත් වැරදි! තමන්ගෙ) දෙයක් කරන් පාඩුවේ හිටියා නම් හරි නෙ!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි සමහරි අපි හරි හොදයි උබල නරකයි කියලා ලෝකෙට කියන විදියක් ඔය වැඩිය ගන්න ගන්න එපා උබ ඕන විදියට ඇත පාවිච්චි කරපන් :rofl:
    අනේ මන්දා, මේකෙ උන්ට අමතක වෙලා උන්ගෙ අම්මයි තාත්තයි අහවල් එක කරපු හින්දා තමයි උන් දැන් වැඩ දාන්නෙ කියන එක.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ උන්ගේ තියෙන වැරැද්ද තමා බන් සාධාරනව තර්ක කරන්න දන්නෙ නැති එක! මම මස් කන්නෙ නැත්තම් උඹට මස් කන්නත් බැහැ / මම හරක් මස් කාළා උඹ ඌරු මස් කෑවොත් උඹ වැරදි / මම එළෝළු කන කොට අනිත් උන් මස් කෑවොත් ඒකත් වැරදි! තමන්ගෙ) දෙයක් කරන් පාඩුවේ හිටියා නම් හරි නෙ!
    අනුන්ව හදන එක තමයි මුන්ගෙ ජොබ් එක:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ උන්ගේ තියෙන වැරැද්ද තමා බන් සාධාරනව තර්ක කරන්න දන්නෙ නැති එක! මම මස් කන්නෙ නැත්තම් උඹට මස් කන්නත් බැහැ / මම හරක් මස් කාළා උඹ ඌරු මස් කෑවොත් උඹ වැරදි / මම එළෝළු කන කොට අනිත් උන් මස් කෑවොත් ඒකත් වැරදි! තමන්ගෙ) දෙයක් කරන් පාඩුවේ හිටියා නම් හරි නෙ!

    මම හිතන්නේ ඕක ඉරිසියාව කියල.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මොන විකාරයක්ද බං.. ආබාධිත වෙච්ච එවුන් කසාඳ බඳින්නෙ නැද්ද.. ඔය හමුදාවෙ එකෙක් අහවල් එක පෙන්නපු පලියට ගණිකා වෘත්තිය නීතිගත කළාම හරිද..? උඹ නිකමට උත්ඝෝශණයක් කරලා බලපන්කො පෙළපාලියක් ගිහින් බලපන්කො අසහන කාරයොත් එක්ක එකතු වෙලා ජනතාවගෙන් උඹට මොන වගේ සංග්‍රහයක් ලැබෙයිද කියලා.. ඕක නීතිගත කරන්නෙ නැහැ කවදාවත් මේ බෞද්ධ රටේ.. එහෙම උන දාට මම එළිකිරි පැත්ත පලාතෙ එන්නෙ නෑ..

    තායිලන්තයේ ජනගහනයෙන් 90% බෞද්ධ ඒ රට ප්‍රසිද්ද මොකටද සහෝ? හැමදේටම ආගම මුල් කරන කෑගහන්න එපා සහෝ මෙහෙම ගියොත් මේ රටේ මිනිසුන්ට නිදහසේ චු කරනවත් බැරිවේවි පටු අදහස් තියෙන සහොල නිසා :rolleyes: