ගනිකාවෘතිය නීති ගත කරන එක හොඳයි කියන එකෙන් මම අදහස් කලේ ඒකේ තියෙන වාසි බලලා. අවාසියක් නම් නැති තරම්! ගනීකාවෝ නීතිගත කළොත්,
1. ගම් වල ඉන්න අහිංසක කෙල්ලන්ට රස්සාවල් දෙනවා කියලා බොරු කියල උස්සන් එන්න බැරි වෙනවා. ඇයි ඉතින් ලයිසන් එක ගන්න ගියාම කෙල්ලට කියන්න පුළුවන් නෙ බලෙන් ගෙනාවෙ කියල.
2. ලංකාවේ ඉන්න ක්රියාකාරී ගණිකාවෝ හඳුනා ගන්න පුලුවන් නිසා සමාජ රෝග පැතිරෙන එක මුළුමනින්ම නවත්තන්න පුලුවන්.
3. පාරිභෝගිකයෙක්ට උනත් ලයිසන් එක අරන් බලන්න පුලුවන් වැඩේට කලින්. සමාජ රෝග ගැන දැනුවත් උන නිසි වයසේ කෙනෙක්ද කියල.
4. සල්ලි දීලා ගහන්න බැරි වෙන නිසා තමා පොඩි කෙල්ලන්ට අපචාර කරන්න පෙළඹෙන්නෙ.
නීති ගත කරන එකෙන් වෙන්නෙ සමාජය විධිමත් වෙන එක විතරඉ. එහෙම නැතුව කිසිම කෙල්ලෙක් කරන ජොබ් නවත්තලා ගණිකාවෝ වෙන්න යන්නෙ නැහැ. සමහරු හිතන්නෙ අම්බෝ ලයිසන් දෙන්න පටන් ගත්තොත් ගෙදර ඉන්න අම්මලා අක්කලාත් ලයිසන් ගන්න දුවයි කියලා. ඒක උබලාගේ මානසික වැරැද්දක්!