ඕක ගැන තව දුරටත් කතා කරන්න යන්න එපා මචං.. වෝට් කරපු ගාණින් තේරුම් ගන්න පුළුවන්නේ මේකෙම අසහනකාරයො කොච්චර නම් ඉන්නවද කියලා..
මේකෙ ඉන්න එවුන් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන එකයි, බඩුවක් එක්ක සෙක්ස් කරන එකෙයි වෙනස දන්නෙ නෑ..
තව කවුද කියලා තිබුණා අම්මයි තාත්තයි එහෙම කරපු නිසාලු අපි ඉපදිලා තියෙන්නෙ..කොහොමද දැනුම..
ඒ තරම් ලොකු දැනුමක් තියෙන මිනිස්සු තමයි අසහනයෙන් පෙලෙන්නෙ..






කොහොමද දැනුම..
posts wala hatiyata nam mata hitenne kamathiy kiyala.. 



ane manda,prasiddiye niruwat una wage nemeida pawdgalika dewal ohoma kiyana kota... 
